1. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    වැඩියෙන් ගන්න යන විට කොයි දේට වුණත් වෙන්නේ ඔය දේ ම එය වේ ජීවිතේ ගැනත් බොරු නෙමෙයි එහෙම විශේෂ කවි ලි‍වීමේ හැකියාවක් නෑ.
  2. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මල් බී ඇති විට ඔබට එසේ සිහින පෙනී තිබුණා කෙදිනක හෝ දැක තිබුණ නිසා ඇය මතකෙට නැගුණා පියවි සිහිය ආ විට එය සිහිවී ලැජ්ජා‍ වෙන් සැලුණා එබැවින් අප වෙත මඩක් ගසා ඔබේ සිත ම මුලා කෙරුණා
  3. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මොක ද මල්ලි හිනා විතරයි ද අද? :rofl::rofl:
  4. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    අපෝ මට කවි ලියන්න බෑ. ඒ දාල තිබුණෙ එළකිරි එකේ ම අවුරුදු 2 විතර කළින් දාපුව. ඒව කවිත් නෙමෙයි ද කොහෙද.
  5. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ඔන්ලයින් නිසා මසුරං නම් ගොඩක් දෙමී ගුගල් වලට පින් දෙන්නට මමත් එමී
  6. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    නුපුරුදු ඔබ දුටු පළමු ‍දිනේ සුපුරුදු ලෙස දැනුණා අසංග ප්‍රියමන්ත පීරිස්ගෙ ලස්සන සිංදුවක්.
  7. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ඔබෙ ඒ කථාවට මසුරං නම් දිය යුතුය අප සැම දෙනාට ම ඔය දේ නම් පොදුය
  8. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    :yes::yes: ela Tamil song eka :D
  9. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    නැගිටපු ගමන් දතකට නොමැදා ම මම එළකිරි වෙතට පියමැන්නේ සෑම දින කෑමත් පසෙක තබලා එළකිරියෙ සැම දේ දැක බලා ගන්නෙමි හැම උදෑසන
  10. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    පරණ වුණත් ලස්සන සිංදුවක්. :rofl: :P aththane ithin lolz
  11. Malinga

    anuru_1 ge hora wada......

    mage unusum subapathum :)
  12. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    නිදිවරමින් ජාමය වන තුරු ඉන්නේ එබැවින් මා ද එකොළහටයි නැගිටින්නේ :lol::lol:
  13. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    eeka thamai ihalin order ekak da danne nae :lol::lol:
  14. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    උදෙන් නැගිටිනව වගේ ඉක්මනට නිදිමත වෙන්නෙ :D
  15. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    :lol::lol: eekane kiyanne. Perera missing vage :rofl:
  16. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    කෝච්චි අයිය නම් 12 දන්නෙ නැත්තම් අපි දන්නවයෙ :lol::lol:
  17. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    puluvan vai oonatharum thiyanavane :D
  18. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ඔහේ ඉන්නව ගුරුන්ණාන්සේ. කොහොමෙයි ඔබට?

    No contents