1. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ඉතිං ඊට පස්සෙ :rofl:
  2. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    සීගිරි ගිරි ශිකරය ලෝකෙං අටවෙනි පුදුමෙයි.... පිටරට වලින් ඇවිත් සුද්දොත් පුදුමෙකින් බලයි..... මේවා ඉස්සර රජ දරුවො කරපුවයි.... අපිට කියා තියෙන්නෙ දැං ඔය ටික විතරයි....... :baffled:
  3. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    මං ආසයි අළුත් සින්දු ලියන්න:dull:
  4. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    සසා නං ඉතිං............. දන්නවා නෙ.... :dull:
  5. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    මං හිතන්නෙ ඌ ඒවට නං නෑ... හැබැයි කියන්නත් බෑ :dull:
  6. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    *භාවාත්මක.. ;) :yes::yes:
  7. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ශිට්..... අපරාදෙ? :baffled:
  8. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    සසාට බැරි නං.. කැන්ඩි අයියටම තමයි කරන්න වෙන්නෙ.... මං හිතන්නෙ දත් කිඹුලා නං එයාගෙ ශෝ වල අවසානය වෙනකංම දැනටමත් ප්ලෑන් කරලා ඉවර ඇති :dull:
  9. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    ශ්......... ශ්.......... මලක් නෙලනවා :baffled:
  10. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    සුභ රාත්‍රියක් අන්ජු :rolleyes:
  11. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    නිහාල් නෙල්සන්ගෙත්.... ලස්සන සුදු ගව්ම් ඇදලා පිච්ච මල් වගේ... කරුණා සුවද තවරා ලූ.. කිරි දුන්නේ දරුවන්ටයි.... වගේ ගීත අර කාලීන කොටසට වඩා භාවාත්මක කොටසට ගැලපෙනවා කියලා මට හිතෙනවා :yes::rolleyes:
  12. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    අනේ.. තෑන්කූ......... කල් ගියත් කමක් නෑ.... කොහොම හරි දෙන්නකො :rolleyes:
  13. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    හා.. එහෙනං කමක් නෑ :rofl:
  14. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    අයරින් ජොසපින් රොසලින් ඇන්ජලින්.... අතරින් පතරින් වැටෙයිද සස්ලිට් :rofl::rofl:
  15. Dinushasankalpa

    2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

    හමුවෙමූ... අපි දෙන්නම සුවර්ගේ.... වියෝලේ........වියෝලෙ මාගේ........!!:cool:

    No contents