අහන් ඉන්නේ
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Feb 11, 2013 #462 [NISH] said: දැන්ද උඹට රේඩියෝ එකක් තියෙනවා කියලා මතක් වුනේ Click to expand... mama film ekkak baluva machan?
[NISH] said: දැන්ද උඹට රේඩියෝ එකක් තියෙනවා කියලා මතක් වුනේ Click to expand... mama film ekkak baluva machan?
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 11, 2013 #463 ආ නංගි කෝමෙයි එන්න අපි radio අහමු
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 11, 2013 #465 අයරින් ජොසපින් රොසලින් ඇන්ජලින්.... අතරින් පතරින් වැටෙයිද සස්ලිට්
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Feb 11, 2013 #467 කැන්ඩියෝ, …ශෝ එක එලට යනව. …මට විසිල් එකක් ගහන්න ඕනි එලකිරියටම ඇහෙන්න. (පුලුවන්නම් මයික් එක සෙට් කරපන්.)
කැන්ඩියෝ, …ශෝ එක එලට යනව. …මට විසිල් එකක් ගහන්න ඕනි එලකිරියටම ඇහෙන්න. (පුලුවන්නම් මයික් එක සෙට් කරපන්.)
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 11, 2013 #468 [NISH] said: හද පතුලෙන් ලේ ගැලුවා Click to expand... අයියො
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 11, 2013 #469 anju.r said: විහිලුවට කිව්වෙ... Click to expand... හා.. එහෙනං කමක් නෑ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 11, 2013 #470 ලස්සන voice 1 ane pute ලැජ්ජයි මට
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 11, 2013 #473 අනේ.. තෑන්කූ......... කල් ගියත් කමක් නෑ.... කොහොම හරි දෙන්නකො
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 11, 2013 #475 sasliit said: මං ආසම තරාදියට Click to expand... මාත්
[NISH] Member Dec 19, 2012 2,451 57 0 Somewhere in Sri Lanka ;) Feb 11, 2013 #477 Dinushasankalpa said: අයියො Click to expand... මල් පෙති මත ලේ හැලුනා
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Feb 11, 2013 #478 මමත් ගියා මචං. හෙට සෙට් වෙමු. සුභ රාත්රියක් හැමෝටම.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 11, 2013 #479 නිහාල් නෙල්සන්ගෙත්.... ලස්සන සුදු ගව්ම් ඇදලා පිච්ච මල් වගේ... කරුණා සුවද තවරා ලූ.. කිරි දුන්නේ දරුවන්ටයි.... වගේ ගීත අර කාලීන කොටසට වඩා භාවාත්මක කොටසට ගැලපෙනවා කියලා මට හිතෙනවා Last edited: Feb 11, 2013
නිහාල් නෙල්සන්ගෙත්.... ලස්සන සුදු ගව්ම් ඇදලා පිච්ච මල් වගේ... කරුණා සුවද තවරා ලූ.. කිරි දුන්නේ දරුවන්ටයි.... වගේ ගීත අර කාලීන කොටසට වඩා භාවාත්මක කොටසට ගැලපෙනවා කියලා මට හිතෙනවා
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Feb 11, 2013 #480 rcccc said: ela ela .dan hari awane e athi Click to expand... thanks macho ?