සිංහලයා කාළකණ්නියා
අද දින ලන්ඩනය බලා එන අතර තුර බස් රථයේදී එල්.ටී.ටී.ඊයට තුන් දොරින් සහාය දක්වන ලංකාවේ උපන් දමිළයෙකු සමඟ පැය කිහිපයක් කථා බස් කළෙමි..සිංහලයෙකු ලෙස පෙනී සිටිමින්, නමුත් ව්‍යාජ නම්, ගම් දෙමින් ඔහුගෙන් බොහෝ කරුණු අසා දැන ගතිමි..එහෙත් ඒ අතර ඔහු පැවසූ වැදගත්ම කරුණ ලෙස මා වටහා...