සිංහලයා කාළකණ්නියා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිංහලයා කාළකණ්නියා

    අද දින ලන්ඩනය බලා එන අතර තුර බස් රථයේදී එල්.ටී.ටී.ඊයට තුන් දොරින් සහාය දක්වන ලංකාවේ උපන් දමිළයෙකු සමඟ පැය කිහිපයක් කථා බස් කළෙමි..සිංහලයෙකු ලෙස පෙනී සිටිමින්, නමුත් ව්‍යාජ නම්, ගම් දෙමින් ඔහුගෙන් බොහෝ කරුණු අසා දැන ගතිමි..එහෙත් ඒ අතර ඔහු පැවසූ වැදගත්ම කරුණ ලෙස මා වටහා ගත්තේ පහත කරුණයි...

    හෙතෙම මට වඩා බෙහෙවින්ම වැඩිමහල් අයෙකි.අප්පා පිල්ලෙයි අමිර්තලිංගම්ගේ දේශපාලන කාර්යාල ලේඛම් වරයෙකු ලෙසද සේවය කොට පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඊළාම් වියරුවට සහාය දැක්වූ අයෙකි.
    "යුද්ධය ඔය ගොල්ලෝ පැරදුණේ ඇයි කියලද හිතන්නේ?"
    කියා මා ඇසූ පැණයට ඔහු දුන්නේ අපූරු වුවත් සෑහෙන සිතිය යුතු පිළිතුරකි.
    "මල්ලි ඔයගොල්ලන්ගේ ජාතිය හරි එකතුයි..එකා වගේ..අපේ එකෙක්ට එකෙක් නෑනේ..එකෙක් කැපී පේන්න හැදුවොත් ඔන්න ඉතින් කුල,මල, භාෂා කල්ලි භේද සේරම ඇදලා ගන්නවා..අපේ එකෙක් අනිත් එකා එක්ක පොදු ස්ථානයකදීත් එකට ඉඳගන්නේ උගේ වාසගම අහලා කුලය දැන ගෙන..ඉස්කෝලෙ යන තරුණ ළමයි පවා වැඩ කරන්නේ මෙහෙමයි..ත්‍රිකුණාමලේ උපන්න එකා යාපනේ උපන්න එකා එක්ක නයි වෛරයි..තමිල්නාඩුවේ දෙමළ අය ලංකාවේ සමස්ථ දමිළ ප්‍රජාවම සලකන්නේ අඩු කුලේ එවුන් හැටියට..ඒ කියලත් ඉන්දියාවේ දෙමළු අතරෙත් එකතුවක් තියෙනවද? කණ්ණඩි දෙමළ කථා කරන එකා මාඨ දෙමළ කථා කරන එකාට කැමති නෑ..අරුන්ගේ කෝවිලට මුන්ට යන්න දෙන්නේ නෑ..ගියොත් කෑලි කපනවා..
    ඒ, ඒ මිනිස්සු බලලා වතුර පොදක් බොන්න දෙන්නෙත් කොළ ගොට්ටට..පිඟානකට, කෝප්පෙකට බත් කටක්, වතුර උගුරක් ලංකාවේ දෙමළ මනුස්සයෙකුට හෝටලයකට ගියත් ඉන්දියාවේ දෙමළ අය දෙන්නේ නෑ..අදහන දෙවියා අනුවත් මුන් කල්ලි ගැහිලා එකෙක්ට එකෙක් නෑ..ප්‍රභාකරන් ( හෙතෙම ඔහු... හැඳින්වූයේ "තලයිවර්" නමිනි ) ට යාපනයේ දෙමළ අය අකමැතියි අඩු කුළේ කියලා..මේ වගේ භේද බින්න වුණු ජාතියක් ඔයාලත් එක්ක මෙච්චර කාළයක් යුද්ධයක් අල්ලගෙන හිටපු එකයි පුදුම..යුද්ධය පැරදුණාට පස්සේ ඩයස්පෝරාවේ තත්වය දරුණු වෙලා තවත්..දැන් හැම එකාම, එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා, අර කුළේ එවුන් නිසයි පැරදුණේ, තමිල්නාඩුව නිසයි පැරදුණේ, මේ කෝවිලට යන උන් නිසයි පැරදුණේ කියලා..සමහරු තමිල් සෙල්වම් තමයි මේ පරාජයට වග කියන්න ඕන කියලා ස්වීඩන් වල ඉන්න ඔහුගේ මස්සිනාටත් අල්ලගෙන ගැහුවා මගදි"
    දමිළ පමණක් නොව ලංකාවේ මුස්ලිම් වරුන් අතරේද ඔබ සැම මවිතයට පත් කරවන සුළු භේද ඇත..සුන්නි, ෂියා, කුර්දි, ගාර්ති, මැලේ ආදී භේද රැසකි..කුරාණයේ පද පේළි අර්ථ දක්වන ක්‍රමය අනුව ඇති වූ කථා බහක් දුර දිග යෑම නිසා මාවනැල්ල පැත්තේ මුස්ලිම්-මුස්ලිම් මිනී ...මරා ගන්නා ලදී..අළුත්ගම, බේරුවලද එවැනිම සිදුවීම් සිදුවිය..මේ සියල්ල කියා ඔබට එක වැදගත් කරුණක් අවධාරණය කරමි..සුළු ජාතීන්ගේ අභ්‍යන්තර භේද මොනවාද? ඒවායේ ස්වභාවය කෙබඳුද? ඒවා පත්තු වන්නට නම් ඇදිය යුතු නූල් මොනවාද? මේ භේද උත්සන්න වුවහොත් ඔවුන් කෙතරම් දුරක් තෙක් ඒවා ගෙන යයිද? යන්න ගැන සෑම සිංහලයෙකුම ඉතාම මැනවින් අධ්‍යනය කර තබා ගත යුතුය..විශේෂයෙන්ම රාජ්‍ය නායකයන් සහ ත්‍රිවිධ හමුදාවෝ සැළකිල්ලෙන් හදාරා සිටිය යුතුය..සිංහලයාගේ අධිකාරී බලයට, ලංකාධිපත්‍යයට තර්ජනයක් එල්ල වන යම් මොහොතක ඒ දැනුම, ඒ අවබෝධය කදිම පිහිටක් වනු ඇත..එවැනි වූ මනා හැදෑරීම, සුළු ජාතීන් විසුරුවා හරින්නට, ඔවුන්ගේ පදනම් ඉරි තලන්නට ඇදිය යුත්තේ මොන නූල්ද යන්න පිළිබඳ අවබෝධය යුධ ටැංකි දහස් ගණනකට වඩා වෙසෙසින්ම බලවත් ආරක්ෂාවක් වනු ඇත.
    අපගේ සුළු ජාතීන් වන දමිළ සහ මුස්ලිම් ප්‍රජාවට අතිශය බලසම්පන්න, දැවැන්ත "ලෝක" ( දමිළ ලෝකය, ඉස්ලාම් ලෝකය ) ඇතැයිද, ඒ ලෝකයන් හමුවේ අප ඉතාම කුඩා යැයිද ඇතැම්හු කියති...හුදෙක් සංඛ්‍යාත්මකව බැලුවහොත් නම් එය සත්‍යයකි..එහෙත් සිංහලයිනි..ඒ "ලෝක" නුඹලා... සිතන තරම් බල සම්පන්න හෝ සවිමත් නැත..කයිරාටික කමත්, දේශ ප්‍රේමයත් මුහු කොට යම් පහරක් ඔවුන්ගේ දොරට ගැසුවහොත් මුළු ගෙයම වහල පිටින් කඩාගෙන බිමට වැටෙන තරම් ඒ ගෘහයන්ගේ ලී අරටු දිරා ඇති බව සැලකිල්ලෙන් බලන අයට පැහැදිලිව පෙනේ..අවශ්‍ය වන්නේ කළ යුත්ත මනාව දැන සිටීමත්, උපක්‍රමශීලී වීමත් පමණි...ඔවුන්ගේ ඉතිහාසයන් මැනවින් හදාරන්න..දුර්වල ස්ථාන හඳුනා ගන්න..ඉතිහාසය ප්‍රත්‍යාවර්තනය වන බැවින් ඒ හඳුනා ගැනීම අපගේ උණ්ඩ, හා වටිනා සෙබළ ජීවිත ඉතුරු කරනු ඇත..අපිට ඇවැසි බොහෝ දේ ඔවුන්ගේ දුර්වලතා විසින්ම කර දෙනු ඇත.


    Code:
    [B]Damith Kethaka[/B]
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    as you said there are lot of Muslim countries, but they don't welcome muslims from other countries with a citizenship, so Sri Lankan muslims have only one country, it is Sri lanka.
     
    • Like
    Reactions: 4anuruddha

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    මෙහෙමනේ දැන් ලංකාවේ ජිවත් වෙන අපේ මුල් පරම්පරා සිංහලද දෙමළද කියලා හොයාගෙන මෙහෙම ජාතින් වලට බෙදිලා මරාගත්තට කමක් නැ
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    සිංහල ජාතිය බෙදන්න බැරි නිසා තමයි මුන් සේරම එකතුවෙලා යුද්දේට නායකත්වය දුන්නු ප්‍රධාන චරිත දෙක කෙටෙව්වේ.......
    මම මේතන කියන්නේ නෑ මොන පාර්ශවය හරිද වැරදිද කියලා........
    හැබැයි පාට කණ්නාඩි අතඇරලා බලන්න....... බලය පෙන්නලා කාවද අමාරුවේ දැම්මේ කියලා........
     
    • Like
    Reactions: rohana1985

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිංහල ජාතිය බෙදන්න බැරි නිසා තමයි මුන් සේරම එකතුවෙලා යුද්දේට නායකත්වය දුන්නු ප්‍රධාන චරිත දෙක කෙටෙව්වේ.......
    මම මේතන කියන්නේ නෑ මොන පාර්ශවය හරිද වැරදිද කියලා........
    හැබැයි පාට කණ්නාඩි අතඇරලා බලන්න....... බලය පෙන්නලා කාවද අමාරුවේ දැම්මේ කියලා........

    ඇත්ත මචන් සහතිකවම
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    as you said there are lot of Muslim countries, but they don't welcome muslims from other countries with a citizenship, so Sri Lankan muslims have only one country, it is Sri lanka.

    ඒ උනාට ඒ අය කරේ යන්න එනවා වැඩී වගේ..?
     
    • Like
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    maxxxxxa post eka machaaa,,,,,,,,siraaaaaaaaa,,,,,,,bump 1000k hari daala meeeka hemotama pennpan,,,,,,,ethakota oya war victory eka beda ganna beruva eka ekata bena bena political thread daana H**** ta mole vath paadei da balanna,,,,



    rep +
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඔවුන්ගේ ඉතිහාසයන් මැනවින් හදාරන්න..දුර්වල ස්ථාන හඳුනා ගන්න..