කැඩිලද කියල හොයන්නේ??
ඔන්න අපි වගේ කොල්ලෙක් ඉන්නවලු. පොර අමාරුවෙ වැටෙන්නලු යන්නේ. මූට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා බදින කෙල්ල පිරිසිදුද කියලා බලන එක. මූ කෙලින්ම ගියාලු ගමේ හිටිය හොදම බුද්ධිමතා හම්බෙන්න.
කොල්ලා - සර් මම එන සතියේ විවාහ වෙනවා , පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ බදින කෙල්ල පිරිසිදුද කියල බලන...