ගමනක කලු පැල්ලම්ද??
2011 ක්‍රිකට් ලෝක කූසලානයට සියල්ල කඩිමුඩියේ මේ දිනවල සූදානම් වෙමින් පවතින මොහොතක ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගියදා තම ලෝක කුසලාන කණ්ඩායම මාධ්‍ය වෙත නිකූත් කලේය. ඔබ දැනටමත් එම කණ්ඩායම හොඳාකාරවම දන්නා බව අපි දනිමු. මේ කණ්ඩායමට කැමැත්ත සහ අකමැත්ත දක්වන බොහෝ...