1. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    ela ela :) matath hariyatama mathaka nae film eke sampurananum :D
  2. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    mannum balala thiyanava :) eeka tikak action type film ekak. :D
  3. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    මං බලල තියනව TV එකේ යනවනෙ ඕව. :D
  4. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    නොම්බර 17 ෆිල්ම් එකේ නේද?
  5. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    mage unusum subapathum posts 4k valata :D
  6. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    එළ එළ කවි අයියා ලස්සන සිංදුවක් තව
  7. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    thavath lassana sinduvak Chandrasena Hettarachchige
  8. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    ඔව් ඉතින් අප්සෙට් ඇති තමයි. ඒත් ඔය වගේ දේවලට මුහුණ දෙන්න වෙනව අනිවාර්යෙන්. ගණන් ගන්නෙ නැතුව ඉන්න කියන්න ඕව.
  9. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    අහ එහෙම ද? ඔව් ඔව් ආයිත් එයි ද බලමු. වැඩක් නෑ කොහොමත් ඔය වගේ කට්ටයි එනව.
  10. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    මතක් විදියට ඕක ප්‍රින්ස් උදයපියන්තගෙ පළමුවෙන් (වැරදි වෙන්න පුළුවන්) හා වඩාත් ම ජනප්‍රිය වුණ ඇල්බම් ‍එකේ ආව සිංදුවක්.
  11. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    ඔව් දැක්ක. මනුෂ්‍යයෙක් කියන්නවත් සුදුසු අය නෙමෙයි ඔය වගේ මිනිස්සු. වැඩක් නෑ ඉතින් එතනින් එහාට ඒ වගේ අය ගැන කථා කරල
  12. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    ela ela. Fake ID kiyana eeva ganan ganna epaa. oovata reply karalath vadak nae. nikan ape kalemai nathivenne :D
  13. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    :P vena kavuruhari kivve?
  14. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    එළ එළ අහමු :D
  15. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    මං නෙමෙයි. අර ක‍ට්ටියනෙ කියල තිබුණෙ :rofl:
  16. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි ලස්සන සිංදුව :D
  17. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    එළ එළ නියම සිංදු ටිකක් තියනව. අහන්න පුළුවන් නියෙමෙට :D
  18. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    මඩ? අහ අයිය රා පෙරන්න ගොසින් වැටුණ වෙලේ ගෑවුණ මඩ ද? :lol:
  19. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    Old hits ahanava vage :D
  20. Malinga

    (Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

    අහ් රා අයියා :rofl:

    No contents