1. Malinga

    Sinduwen Sinduwa

    liyatharbara mala oba da lande ma vasagayak keru
  2. Malinga

    Wind power plants in Puttalam - පුත්තලම සුළං විදුලි බලාගාරය

    තවත් නියම සංචාරයක්. තාක්ෂණික වශයෙන් වැදගත් වෙන ස්ථානයක් දැකගන්නට හා ඒ පිළිබඳ විස්තර දැනගන්නට ලැබුන එක අපූරුයි. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් නිසා‍ මේ වගේ දේවල් රටතුළ තවත් ඇතිවෙනවනම් ඉතා යහපත් වෙයි. බොහොමත් ම ස්තූතියි මේ වගේ දෙයක් ගැන අපිව දැනුවත් කළාට.
  3. Malinga

    Mr.Perera_ගේ_කතාව

    mage unusum subapathum :)
  4. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    ela ela Dilum adath niyameta ma kalaa. kattiya ma hondata fun ekak gaththa kiyala hithanva. oyaage vadakatauthu sarthakava karaganna hakivenna kiyalath parthanaa karanava! bohomath ma sthuthi apita lassana sindu tikak dunnata ha hamoogema dedicate, request dunnata. hamadama vage ma GT ayya ha...
  5. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    :rofl::rofl: ඔව් ඔව් දැනුත් වෙන්න ඇත්තෙනම් ඒක තමයි :lol:
  6. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    ඒක නේන්නම් දැන් ඉතින් හෙට ආවහම සරල භාෂාවෙන් කථාවක් දාල බලලන්න ඕන නේද? :rolleyes:
  7. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    ඒක තමයි මං බැලුවෙ මොකෝ එකපාර ගියෙ කියල. දැන්නෙ වැඩේ තේරුනේ :lol:
  8. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    ඒකත් ‍එහෙම ද? :lol: එහෙනම් ඉතින් එහෙමවත් කියමු නේද? :lol::lol:
  9. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    ඒකත් එහෙම ද? එතකොට ඔයා අමද්‍යප ද? :P
  10. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    ඇයි ඒක මිගාරට විතරයි ද අදාල වෙන්නෙ? :rolleyes:
  11. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    :rolleyes: එතකොට ඔයා? :lol::lol: කොහොම හරි කාගෙ කාගෙත් දේපල ටික මට ලැබෙයි වගේ ඉල්ලන්නෙත් නැතුව අන්තිමේදි :lol:
  12. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    :rofl: එහෙනම් පෙරේරා ම ඒක ගැන කට්ටියව දැනුවත් කරයි වගේ ත්‍රේඩ් එකක් දාල ඔයා අතහදා බැලුවට පස්සෙ :P අහ මාත් දැකල තියනව තමයි එහෙම කරනව කට්ටිය. කටු කම්බි බීල ඉතින් ඉක්මනට වලපල්ලට තමයි
  13. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    මිගාර රහමෙර පානයේදි බයිට් එකට කේක් ද කන්නෙ? :rolleyes:
  14. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    කවුද ගියෙ? :rolleyes::P
  15. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    නැත්තම් මොනා වෙන්නද? මඩ වැදෙන එක සාමාන්‍ය දෙයක්නෙ :lol::lol:
  16. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    :rolleyes: :rofl: එළ එළ අන්න එහෙම හිනාවෙන්න සිරියාවට :P:lol:
  17. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    :rolleyes: නැවේ එහෙම අය ගියෙ නෑ :P
  18. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    මොකෝ මං කියුවෙ බොරුවක් ද? :lol:
  19. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    man danne nae thamai lolz. :rolleyes: man danne nae ehema aya gana
  20. Malinga

    2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

    :rofl::rofl: ඒ ‍ගමන ටිකක් වැඩි සිනහවක් :lol:

    No contents