1. Dinushasankalpa

    ඔයා ඇවිත්.....

    ඔයා ඇවිත් මොකද කලේ sorry ~titi~
  2. Dinushasankalpa

    EK Married Club-5

    සහයිකාව රැව්වා රැවිල්ලක් :baffled::dull: මේ මේ ප්‍රදේශ අවටින් අවශ්‍යයි කියලා නෙවෙයිද බොලං දැම්මෙ ? :oo: එදාට කෑම හදලා දෙන්ඩ උඹත් නෑ නෙ... :dull:
  3. Dinushasankalpa

    [Breaking News]-Mr.Perera Selected...

    පල හොට්ටො යන්ඩ...:angry:
  4. Dinushasankalpa

    EK Married Club-5

    කූල් එකේ ඉන්නවා කිඹුලයියා නං...:cool: මාලඹේ මචං එක මරු තැනක්.. :yes::D
  5. Dinushasankalpa

    EK Married Club-5

    පෙරේරා මහතාට සුභ පැතුම් :rolleyes::D
  6. Dinushasankalpa

    [Breaking News]-Mr.Perera Selected...

    කෙල්ලෙක් නං - උඩරට රුහුනු කුමාරි.. කොල්ලෙක් නං.. - :baffled: කෝච්චි වලට කොල්ලං‍ගෙ නං දාලා නෑ නෙහ් :dull:
  7. Dinushasankalpa

    [Breaking News]-Mr.Perera Selected...

    අෆ්‍ෆටසිරි... පෙරා ලොක්කත් එහෙනං පියෙක් උනා...!!! සුභපැතුම් සහෝදරයා !!!
  8. Dinushasankalpa

    EK Married Club-5

    දත ඇතුලෙන් පැහැවලා නිසා අද ගැලෙව්වෙ නෑ.. බේත් දුන්නා.... සෙනසුරාදා දිහාට ගලෝනවා... මේ මනුස්සයා සල්ලි ගත්තෙත් නෑ... මාර අප්සට් අපේ පියාණන්ට.... පුදුම දොස්තර මහත්තයෙක් කිය කිය ආවා මගදි.. :dull:
  9. Dinushasankalpa

    Ape Boxer Balla :)

    තොට නඩු දායි බොල සත්ව සංගමේකිං :lol:
  10. Dinushasankalpa

    EK Married Club-5

    කිඹුලයියාට පිං... තාත්තාට බේත් කලාට :rolleyes:
  11. Dinushasankalpa

    කටේ කිලි සූද ගීන් නෑ තාම මගෙ :no:

    කටේ කිලි සූද ගීන් නෑ තාම මගෙ :no:
  12. Dinushasankalpa

    EK Married Club-5

    ආ.. එතකොට එදා බොන්න බැරි වෙච්ච තේ එකත් උඹට බොන්න පුලුවන් නේ :rofl:
  13. Dinushasankalpa

    NEW! Grand Theft Auto 5 Unboxing

    ඒ උනාට ඒක FAKE වීඩියෝ එකක් කියලයි යූ ටියුබ් කමෙන්ට්ස් වල නං දැක්කෙ
  14. Dinushasankalpa

    NEW! Grand Theft Auto 5 Unboxing

    පට්ට මැශින් එකකුත් ඕන වෙයි ඕක ගහන්න නේද ?
  15. Dinushasankalpa

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    නරියා මිදි තිත්තයි කියයි :baffled:
  16. Dinushasankalpa

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    මොනවද අයිසෙ කියන්නෙ ? බීලද ? :oo:
  17. Dinushasankalpa

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    අම්මට සිරිවෙන්න නරියා මිදිකයි
  18. Dinushasankalpa

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    නරියා මිදිකයි
  19. Dinushasankalpa

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    අන්ජු.ර් එන්න අපි radio අහමු
  20. Dinushasankalpa

    2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

    :dull: තෑන්කූ :baffled:

    No contents