තියන තත්ත්වය විග්‍රහ කර ගමු කලින් ම.
1-නොසෑහෙන්න ආදරෙයි.......ඒ නිසා කියන ඕන දේකට රෙඩි.
2-නැති වෙන්න දෙන්න කැමති නෑ...ඒ නිසා ඉක්මනට සෙට්ල් වෙන්න ඕන.....
3-අම්බානක් කොටු පැනල දැන් උමේ කරේ එල්ලෙන්න හදනවා.....(සොරි මේක කිවුවට. නමුත් එිකත් වෙන්න පුළුවන්)
4-ළමයා ගෙ චරිත ස්වභාවය. අපෙත් සමහර කෙල්ලෝ...