නෑ මචංලා......දැක්කම නිකං කටකහනව වගේ:baffled::baffled:.....මුකුත් කියන්නත් බෑ සුනිමල් මල්ලී නිසා.......!!!!:dull::dull:
නිකං ජොලියට වගේ ටැග් එක් ඇදල දැම්මා.......:P
සොරි වෙන්න ඕන....සුනිමල් ගේ සහ අනිත් සොයුරන් ගේ හිත් රිදුනා නම්......:no:
ඇත්තට ම සුනිමල්, මොකෝ බං...