යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............
කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල...