1. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    මචං. නික්...... පින් මේ ගැන ඉක්මනින් ප්‍රතිචාරයක් දැක්වූවාට........ මාධ්‍ය සදාචාරයේ නාමයෙන් ඔබ මේ පිලිබද ව සාධාරණ මැදිහත් විමක් කරනු ඇතැයි මම පෞද්ගලිකව අපේක්ෂා කරමි.........!!
  2. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    yep....yep..........
  3. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    මගේ විදුහල්පති තුමා ගේ ජ්‍යෙස්ට පුත්‍රයා වන ඔහු මේ සම්බන්ධයෙන් යම් කතිකාවතකට එක් කර ගැනීමට මම අවසන් ලෙස -වැඩේ ලෙඩේ වුනොත්- සිතා සිටිමි.
  4. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    දෙවැනි ප්‍රතිචාරයකින් දිගු සියල්ල යාවත් කාලීන කළෙමි....... "මා පලමුව මෙහි පලකල අදහස හා සබැදි දිගුව මෙසේය http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972 මෙම ගිත විචාර සහ ගීත වල පසුබිම සහිත අනෙක් හුයයන් මෙසේය. http://www.elakiri.com/forum/showthread.php?t=1313860...
  5. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    මම මගේ ප්‍රතිචාරය දැක්වූයෙමි.............. "මව්බිමේ හිතවත් මාධ්‍ය මිත්‍රවරුනි, ඔබ දැනුවත් ව හෝ නොදැනුවත් ව බරපතල වරදක් කොට ඇත. ඒ ලංකාවේ විහාලතම ජාල සමාජය වූ එළකිරි.කොමි වෙත එහි සාමාජිකයෙකු විසින් ලියන ලද ලිපියක්, කිසිදු අනුදැනුමකින් තොරව සහ ඒ සාමාජිකයාගේ හෝ අවම ලෙස එම ජාල සමාජයේ නම හෝ රහිතව ඔබ...
  6. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    අද රාත්‍රියේම නිතීඥ උපදෙස් ගනිමි.(රෝගීන් වන නීතිවේදීන් ඒනෑ තරම් සිටිති) හෙට වන විට මවිබිම කන්ටැක්ට් කර ගනිමි. මේක නම් ලේසියෙන් අරින්න බෑ ජීටී........මේක අපේ සයිට් එක වෙනුවෙන්.......!!!!!! එළකිරියේ නම් දාන්න කියල උඹට කියන්න බෑ මචං. නමුත් මට කියන්න පුලුවන්. මම උඹ -ඒ කියන්නේ සයිට් ඇඩ්මින් නොවන...
  7. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    හැබැයි බඩියෝ මේක රික්වෙස්ට් කරල සති 2ක කින්වත් අපේ වැඩේ කෙරුනෙ නැත්තං තිං සද්ද දාන්න වෙනවාමයි................!!!!!!!!!!!!!!!!
  8. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    අන්න ජීටි කරපං කරන්න පුලුවන් නම්........... හැබැයි කියපං අර හුන්ඩු අකුරෙන් නෙවෙයි, ටිකක් පේන්න දාන්න කියලා........ සසා ගෙන් අහපං ඌ කියයි මගේ නම් නෙවෙයි, අපේ සයිට් එකේ නම දාන්න කියලා...... ඒ ඇයි කියල උඹ දන්නවනේ මචං....?? අඹට නඩු කියන්න කියල අපි කියන්නේ නෑ මචං. නමුත් සයිට් ඇඩ්මින් විදියට උඹට...
  9. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    අපේ සහෘදයෙකුට ඉතා ම දැඩි අසාධාරණයක් සිදුවි ඇත.......... කරුණාකර ඔබේ සහය ලබා දෙන්න......... මේ සටන අපේ එළකිරි.කොම් වෙනුවෙන්...... http://www.elakiri.com/forum/showthread.php?t=1450147
  10. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    ඔය හදන්නේ මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් කරලා, අපේ අවධානෙ ප්‍රධාන මාතෘකාවෙන් පිටට ගෙන යන්න. අවසන දී මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්න......... මේවට අහුවෙන්න එපා......... GT සහෝදරයා ගෙන් අපි උත්තරයක් බලාපොරොතුතවෙන් ඉන්නේ.................
  11. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    මමත් මේ අහන්න කට ගත්ත විතරයි ගයියා....මු මේ ෆේක් එකක් අටවං මේ තකහනියක් අවේ ගැටුම් නිරාකරණයට මව්බිමෙන් ගෙවන නිසා ද කියල අහන්න......... උඹ මව්බිමේ නෙවෙයි ලෝකේ ලොකුම පත්ත්රේ චීෆ් එඩිටර් වුණත්, පොන්නයන්ට පොන්නයා නොකිය ඉන්නේ නෑ................ අඩුම තරමේ අපේ සයිට් එකේ නම වත් නොදා මේක තමන් ගේ එකක් වගේ...
  12. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    නෑ.........මට එච්චර ඕන නෑ............:no: මේකෙ උන් ටික, මේකෙ ඉන්න මගේ බොක්කවල් ටික මට ඉහටත් උඩින්........:love:
  13. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    අපි බලාපොරොත්තු වෙන්නෙත් මෙච්චරයි මචං......අපේ නම් මොකටද බං??? දත් කිඹුලා කිව්වම මහා සමාජය දන්නවා? සස්ලිට් කිව්වම, ආර්ගන් කිව්වම මහා සමාජය දන්නවාද? අපට මොකක්ද හම්බවෙන ප්‍රතිලාබෙ......???????? නමුත් එහෙම නෙවෙයි එළකිරි.කොම් කිව්වම...........අපිට ඕන අපේ සයිට් එකේ නම් යනව දකින්න............ඒ අපි...
  14. dath kimbula

    EK Married Club

    monawa hari karapalla............... ape site ekata asadaranayak wela.............. http://www.elakiri.com/forum/showthread.php?t=1450147
  15. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    මචං GTRZ මචං GT, මේ වෙනකං මම උඹෙන් පෞද්ගලික කිසිම දෙයක් ඉල්ලලා නෑ. නමුත් මේ මොහොතේ මම ප්‍රසිද්ධියේ, පෞද්ගලිකව ම උඹෙන් ඉතාම බැගෑපත් ව ඉල්ලනවා අපේ සයිට් එකට මහා සමාජෙන් මේ වෙලා තියන අසාධාරණ, අලුගුත්තේරු වැඩේට විරුද්ධව යමක් කරන්න කියල................. මම මෙහෙම ඉල්ලන්නේ මගේ හෘදය සාක්ෂියට එකගව මම...
  16. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    මේ අදහස නම් හොදයි ජිටී. පුලුවන් නම් කරපං මචං. මොකද අපිට වෙන්න ඕන එකම දේ අපේ සයිට් එක ප්‍රමෝට් වෙන එක........... යකෝ ඇඩුනා මේක දැක්කාම........අපි කරන දෙයින් අඩුම තරමේ මේ එළකිරියට හරි වගතුවක් තියෙන්න ඕන.........අපි නැත්තං පන දාගෙන කොටන එකේ තේරුම මොකක්ද කොල්ලනේ............උඹල කියෙව්ව, වෙන මොකක්...
  17. dath kimbula

    Mawbima paththare mage article eka copy kalla dala..

    යකෝ....මේක නම් තවත් උහුලගෙන ඉන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේල් වලින් වටේ බෙදන එක පැත්තකින් තියමු! අඩු ගානෙ මුංට සදාචාරයක් නැද්ද පත්තරේක පල කරන කොටවත් අපේ සයිට් එකේ නම - පළමුවෙන් පළකරල තිබුනේ එළකිරි.කොම් එකේ කියල කියන්නවත්. සස්ලිට් වත්, මම වත් මේ හුයවල් දෙකට ගීත විචාර කරන කිසිම එළකිරියෙකුවත් පොරවල්...
  18. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    එදත් අදත් මගේ සිතට ඉතාම දැඩ් කම්පනයක් එක්කල ගිතයක් මේ....... ඒක අවබෝධ කරගන්න පුලුවන් ඒ තත්ත්වෙට වැටුනු කෙනෙකුට විතරයි ම හිතන්නේ......මම ඒ මට්ටමට ගිහින් තියනවා.......ආත්ම ඝාතක තිරනයකට එන්නේ කොතරම් වේදනාවෙන් ද කියන එක සිහි වෙන කොට.............!!!!

    No contents