pawusi
Reaction score
948

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • machan me 29 wenida mokaddo graha maruwak thiyenawa neda apita kohomada ban eka chorada...... puluwan welawaka thread ekak dapan :)
    අය්යේ වැඩි බරක් තියෙන්නේ තුලා ලග්නේ පැත්තට තමා.එත් මං චබියෙක් නෙමේ නේ.අනේ අය්යේ කොහොමරි වැඩේ කරලා දෙන්න.කන්‍යා වලට වඩා තුලා පැත්ත තමා කියල තියෙන විදිහට හරි.තුලා එක තමා ගැලපෙන්නේ ඔය කියල තියෙන විදිහට ...
    මචෝ ලොකු උදව්වක් මේ කේන්දර දෙකේ පොරොන්දම් මැච් වෙනවද කියල බලල දෙන්න පුලුවන්ද.

    *මගේ උපන් දිනේ 1991-මාර්තු -11,උපන් වෙලාව රෑ 8.25,ලග්නේ තුලා,උපන් ස්ථානේ ජා - ඇල
    *ගැහුණු ළමයාගේ උපන් දිනේ 1991-ජුනි - 07,උපන් වෙලාව උදේ 6.30,ලග්නේ වෘෂභ,උපන් ස්ථානේ බොරැල්ල.
    කරදරයක් උනා නම් සමාවෙන්න.උදව්වක් ඉල්ලන්න වෙන විදිහක් නෑ.පීම් දාන්නත් බෑ.ලොකු උදව්වක්.මේක කරලා දෙන්න.
    macho ube inbox clear karanawada.loku help ekak one.naththan mail address eka wath PM karapan macho..
    pawusi saho mata udwu ona macho me welwe. mama antha wela enne :( mama inbox karana beluwa ethh behe karanna. email eka pm karanwda? nehnam inbox clear karnwda?
    machan e kiyanne mata me parath al kela wenawa wage kiyala pennanawada bn? machan mage kamaththa thibbe anduwe campus ekakin deg ekak aragena policiye lokkek wennai bnz. eth ehema wenne nadda? poddak balala kiyapanko. man ipadune sri jayawardanapura. :(
    ෆවුසි අංකල්..... PM බොක්ස් එක Clear කරන්නෝ...... :)
    pala pala -පල පල-යනුවෙන් පී එම් එකක් එවා ඇති විට සිතුනේ මට පලු යන්නට බැන ඇති යයි කියාය.
    පින් සිදුවේවා......නිර්වාණගාමි විමට හේතුවේවා මේ කරන කුශලය.
    කරදරයක් නොවන පරිදි, අනෙතුක් කාර්යයන් හට බාධා නොවන පරිදි මට කෙළවෙන ප්‍රමාණය දන්වුනු මැනවි.
    ස්වස්ති.
    ද.කි.
    ස්වස්ති......
    සියළු ම කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!

    ඉඩ පාඩුවක් ලද හොත් මගේ පවුලේ වේලාවන් ගැන ලනු මැනවි.
  • Loading…
  • Loading…
  • Loading…