:rolleyes::rolleyes::rolleyes:
මාර දායකත්වය මචන් , ගොඩක් උන් පාරක යන්නවත් දන්නෑ , අපි උන්ගෙ වැඩ ඉවරවෙනකන් බලන් ඉන්න ඕන , උබලගේ උන්ගේ ප්‍රදේශයක් ලගින් යද්දි හොදට ඒක බලාගන්න පුලුවන් , අපි දන්නව උබලට උවමනා මොනවද කියල. හැබැයි කොල්ලො වෙලාවක කනව සිකුරුයි අම්බානකට , (මෙහෙම නැති උනුත් ගොඩක් ඉන්නව හොදේ )