88-89 විප්ලවයක් කරේ නෑ , නිකන් පුද්ගලික පළිගැනීම් පිරිමහගත්ත විතරයි , අපේ ගෙවල් වලත් ඔය දවස් වල පහන් නිවලත් ඉදල තියෙනවා , නියම විප්ලවය කලේ 70 ගනන් වල , නියම මොලකාරයෝ හිටියේ ඒ කාලේ , ලංකාව වටේ නිව්ස් යවන්නේ , රැස් වෙන තැන් කියන්නේ , මරණ දැන්වීමක් මගින් ඒත් මොට්ට කොල්ලො දෙන්නෙක් ගමේ කඩේට ආවේ මරණ...