1. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    තොට නම් මොකද.......!!!! ගොඩයා.............!!!!!!!:frown::frown::angry:
  2. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ජීවිතේ අතිභයානක විදියට කාර්යය බහුලය.:dull::dull::nerd: එහෙන් රැට නින්ද යන්නේ නැතිය...............
  3. dath kimbula

    සියලුම පාසල් සිසුන්ට ලැප්ටොප් පරිගනක

    මලය මම කීවේ ඒක නෙවෙයි....... යාපනයේ දෙමල කියමනක් තියනවා "කුකුල්ලු ඇති කරත් ගෝරනමේන්තුවේ තමා" කියලා........ මොන දේටත් පාලනයක් තියෙන්න ඕන..... පාසැල් සිසුන්ට ලැප් දෙනව නම් දැඩ් පාලනයක් තියෙන්න ඕන....... වැඩේ නරක නෑ...නමුත් හොද වැඩ සියල්ලම පාහේ අපේ ආශ්චර්යේ දී ඇනට් වෙන එක අපේ අත්දැකීම..............
  4. dath kimbula

    සියලුම පාසල් සිසුන්ට ලැප්ටොප් පරිගනක

    හොනස්ට් මචං ගේමක් කෙසේ වෙතත් අධයාපනය නම් වලපල්ලට යයි............... හෝල් සේල් ඉල්ලුමක් එයි වැල වලට නම්..............
  5. dath kimbula

    EK Married Club-2

    සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........ අහෝ ඛේදයකි........ කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................
  6. dath kimbula

    EK Married Club-2

    තරින්ද ගේ සහ ඔබේ ප්‍රියතම කසුන් ගයන මීදුම් දුමාරයේ ගැන එළි දැක්වීමක් ඉක්මනින් ම කරමි.:yes:
  7. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ව්‍යංගයේ සහ උපමාවේ රස.................. වැස්සකට ඉඩ ඇතත්..................... WTH7z78pMHo වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම හිරු ට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය සිනා සී, සිනා සී දෙතෙල් ඉරි තැලෙද්දී හඩන්නට මිසක වෙන කුමකට ද නෙතු අපට.................... පුංචි කුහුඹුවන්ටත්...
  8. dath kimbula

    pala pala -පල පල-යනුවෙන් පී එම් එකක් එවා ඇති විට සිතුනේ මට පලු යන්නට බැන ඇති යයි කියාය. පින්...

    pala pala -පල පල-යනුවෙන් පී එම් එකක් එවා ඇති විට සිතුනේ මට පලු යන්නට බැන ඇති යයි කියාය. පින් සිදුවේවා......නිර්වාණගාමි විමට හේතුවේවා මේ කරන කුශලය. කරදරයක් නොවන පරිදි, අනෙතුක් කාර්යයන් හට බාධා නොවන පරිදි මට කෙළවෙන ප්‍රමාණය දන්වුනු මැනවි. ස්වස්ති. ද.කි.
  9. dath kimbula

    EK Married Club-2

    බස් ලබ්බට නියම ආරංචියක්...............!!!!! http://www.elakiri.com/forum/showthread.php?t=1469508 අනේ සාදු!!!!!!!!!!!!!!!
  10. dath kimbula

    EK Married Club-2

    හැබැයි රජෝ මං සෙට් කරල දෙන බිස්නස් වලට කලට වේලාවට සප්ලයි අවශ්‍යයි.....හොදද??? නැත්තං ආයේ බිස්නස් නැත............:dull: මොකද මං ජාමෙ බේර ගන්න එපායැ......!!!:baffled:
  11. dath kimbula

    ස්වස්ති...... සියළු ම කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!! ඉඩ පාඩුවක් ලද හොත් මගේ පවුලේ...

    ස්වස්ති...... සියළු ම කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!! ඉඩ පාඩුවක් ලද හොත් මගේ පවුලේ වේලාවන් ගැන ලනු මැනවි.
  12. dath kimbula

    EK Married Club-2

    thopia ada business giye nedda?????:nerd:
  13. dath kimbula

    1-අපි තරග කල යුතු පිරිසක් නොව 2- එකම අරමුණකට ගොනු විය යුත් පිරිසකිය

    1-අපි තරග කල යුතු පිරිසක් නොව 2- එකම අරමුණකට ගොනු විය යුත් පිරිසකිය
  14. dath kimbula

    කදු යනු උනුන් පරාජය කරමින් නැගෙන්න ට වෙර දරන බවය රචකයා පවසන්නේ. යහළුවන් උනුන් පරයමින් නැගෙන්නට...

    කදු යනු උනුන් පරාජය කරමින් නැගෙන්න ට වෙර දරන බවය රචකයා පවසන්නේ. යහළුවන් උනුන් පරයමින් නැගෙන්නට කදු නොවන බවය මේ අදහස. කොතැනින් ඇරමුන ද ජල ධාරා එකම ගගකට වැටී මහා ගගක් සදයි. මිතුරන් යනු අදහස් අදහස් ද මතිමතාන්තර වලින් ද එසේ වන බවය ඔහු කියන්නේ. එකිනෙකා පරයා නැගීමට ඇති උන්නතිකාමය හැර දමා එකම අරමුණකට...
  15. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ඔහු අද සිටියා නම්........................!!!!!!!! ඔහු අද සිටියා නම්.....ඔහු ට අදට වයස අවුරුදු 67කි. නමුත් අප සියළු ම දෙනා නොසිතූ මොහොතක තනිකොට ඔහු සමුගෙන ගොස් වසර දහයකි.................!!!! කලාකරුවා සමාජයෙන් ද මානව භක්තික දේශපාලනයෙන්ද ස්වායත්ත නොවන බව අපට පසක් කල සොදුරු මිනිසා ඔහුය...
  16. dath kimbula

    EK Married Club-2

    ගයියා, බ්‍රා එකකුත් නැතුව, යන්තං බොත්තං දාගෙන ඔය විදියට ගියාම ඩි්‍රෆ්ට් කරන්න ඕන නෑ බං........හයියෙන් පඩයක් ගියත් ඕක එළියට පනිනව නේ............!!!!!:baffled::baffled::P:rofl:
  17. dath kimbula

    EK Married Club-2

    උඹටත් කියන්න තියෙන්නේ එකයි. මම ගැහුවත් උඹ ඉවසනව කියපු කමෙන්ට් එක මම දැක්කා. මම උඹට ගහන්න යන්නේ නෑ. හැබැයි රජෝ උඹ දිගටම ඔය ලයින් එකේ ගියොත් උඹට සමාජෙන් කන්න වෙනවා. ඒක මම ගහනවට වඩා රිදෙන වැදිල්ලක්. ඒක මතක තියා ගනින්.
  18. dath kimbula

    EK Married Club-2

    යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි...... එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා. බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............ කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල...
  19. dath kimbula

    Cook with Sriboy !!

    පුදුමයි!!!!!! හෙට වහී මයෙ හිතේ........ වැඩකට ඇති දෙයක් කීවම ද කොහෙද මේකට ආවයින් පස්සේ...........:baffled:

    No contents