ගැහැණියෙක්ගෙයි , පිරිමියෙක්ගෙයි අදහස් , හැසිරීම් තේරුම් නොගත්තාම ඔය වගේ දේවල් වෙන්න පුලුවන් , ඒව හොදට අධ්‍යනය කරල ජීවත් වෙනවනම් ගොඩක් හොදයි. තනියම ජීවත්වීමේ අවශ්‍යතාවයක් මම දකින්නෑ , ආදරය කියන සංකල්පය බිහිවෙන්නේ ලිංගිකත්වය මූලික කරගෙන ඔයාට තව කවුරුහරි ලංවුනොත් එයාටත් ආදරය කරන්න පුලුවන් වෙයි