උබල ආණ්ඩුවට බනිනවයි ඕක විතරයි දන්නේ , මෙතන කේස් එක තව දුරට හිතපල්ල ,ආණ්ඩුව කහනවට බෑන් කරන්නෑනෙ , මොකක් හරි චොර සීන් එකක් ඇති , මම දැක්ක යූ ට්යුබ් එකේ , මුස්ලිම් අය මේකට විරුද්ධව කෑ ගහල තියෙනව. මුස්ලිම් කියල ගෑණූ හැංගිලා හිටියට උනුත් මිනිස්සුනේ.. අනේ මන්ද ,