කවුද මේ "little boy","fat man" කියන්නේ...?
දෙවෙනි ලෝක යුද්ධ අවසාන කාලේ 1945 විතර ඇමෙරිකාව විසින් ජපානයේ හිරොෂිමා නගරයයි නාගසාකි නගරයයි ඉලක්ක කරගෙන පරමාණු බොම්බ හෙලීමට කටයුතු කරගෙන ගියා...ඇමෙරිකාව විසින් 1945 අගෝස්තු මාසෙ 6 වෙනිදා හිරෝෂිමා නගරයට හෙලනු ලැබූ පරමාණු බෝම්බය තමා මේ "little boy" කියලා...