ඉරාජ්ගේ සිට්ටි මනිලා වීඩියෝව තහනම් වේ!

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ඉරාජ්ගේ සිට්ටි මනිලා වීඩියෝව තහනම් වේ!

පසුගිය දිනවල ඉතා ජනප්‍රියත්වයට පත් ඉරාජ් සහ පේෂල විසින් ගයන සිට්ටි මනිලා ගීතයේ වීඩියෝව ලංකාව තුල තහනමට ලක් කොට ඇත. සිංහල තරුණයකුගේ හා මුස්ලිම් තරුණියකගේ ආදරයක් පිලිබදව මෙම ගිතයේ විඩියෝවෙන් ඉදිරිපත් වේ.

අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ලගේ මැදිහත් වීම මත ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් එය ක්‍රියාත්මක කොට ඇත.දැනටමත් එම වීඩියෝව රජයේ නාලිකාවල ප්‍රචාරය කිරීම තහනම් කොට ඇත.

මාදම්පිටිය පල්ලියේ භාරකාර ඉබ්‍රහිම් මහතා කියා සිටින්නේ මෙම ගීතය නිසා මුස්ලිම් සමාජය කැළඹී ඇති බවත් මෙම ගීතයේ නිර්මාතෘ විසින් පුද්ගලයන් නොමග යවන බවත්ය.


s2.jpg


s3.jpg




ORIGINAL VIDEO EKA
 
Sep 9, 2010
444
35
0
ow ithin sinhala api kalu hinda thambila apata part daanawa! thambila suduwata inne otuwo inna arabi kaantharayen meheta aapu nisai. monawa kiwwath meka ape rata.
 

Wishky

Member
Jul 10, 2008
25
0
0
sira seen eka machan ape agame ewata kata karanne kauaruth na wena agam wala seen walata apema un kata karala ape unwama kapanawa...moda harak kata karala wadak na :angry:
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :angry: ඔයිට කළින් තහනම් කරන්න කොච්චර දේවල් තියෙනවද එහෙමනම්... :angry:
     

    Candy man

    Member
    Aug 8, 2010
    107
    6
    0
    සිරා!
    එකෙ පෙන්නන්නෙ ඇත්තනෙ. එතකොට කොහොමද කොහොමද බං ඒකෙන් පුද්ගලයන් නොමග යන්නෙ.(ඇත්ත පෙන්නන කොට.)
     
    Last edited: