1. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කැමරාවක් අරං වෙඩිං දෙක තුනක් කවර් කරපං.. ඉබේම එකක් සෙට් වෙයි.. :rofl::cool:
  2. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ ධනපාල උඩවත්ත මහත්තයාගෙ නියම ගීතය... අරක ටෙම්පො බස්සලා කියපු එක
  3. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සසා මට සින්දු දෙකක් ඕනෙ... බෑ කියන්න නං එපා..... උලත් එකයි පිලත් එකයි - රූකාන්ත ගුණතිලක මහත්තයාගෙ... වාසනාව දොර ඇරලා බලනවා.. - එච් ආර් ජෝතිපාල මහත්තයාගෙ :cool:
  4. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ ඒරියා එකේ එන්සිනා නොහොත් ජයනාථගෙං අහලා බලන්නං උඹ ගැන... :cool:
  5. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පට්ට බීට් එක.. කමෝන් බෝයිස්.. ආදරේ පැත්තකට දාලා නටාපල්ලා.. :rofl::rofl:
  6. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආපෝ.... ආයෙ ආදරේ ගැනද මෙයා කියන්න හදන්නෙ ? :oo:
  7. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹ දෙන්නෙ කාටද කියලා අපි දන්නවා :rolleyes::cool:
  8. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ මොකාටද එන්නෙ :baffled:
  9. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හප්පා.. වන් ශොට් ..ඉන්ටුද වෙල් :rofl:
  10. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කොල්ලෙක් කියලා පෙන්වන්න වටේටම අල්ලපු නිසානෙ උඹට දැං ඉදගන්න වෙලා තියෙන්නෙ නේද...
  11. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තෑන්කූ තෑන්කූ :D
  12. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආසද සසාට මල්ලි කෙනෙක් වෙන්න ? :dull: :baffled:
  13. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මැං ඇත්තටම විනාඩි 30ක් විතර ආවෙ නෑ :dull:
  14. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හපෝ.. කූලා ලිං පතුලෙ :rofl:
  15. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මෙහෙ එද්දි මට ගෙනාවෙ නැත්තං තමයි තෝ අහගන්නෙ :oo:
  16. Dinushasankalpa

    2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පව් මල්ලි :baffled::rofl:

    No contents