අවංකව නරක වැඩ නම් කරල නෑ.....:no:
නමුත් ගොං කං නම් කරල තියනවා.:dull::eek:
අංක එකේ ගොං කම් තමා කසාද බැදපු එක:dull::oo:...ජීවිත කාලෙම ලව් කරකර ඉන්න එකක් හොයා ගත්ත නම් හොදයි කියල හිතෙන්නේ දැන්.:dull::nerd:
මගේ බිරිදට කලින් හිටපු මගේ පෙම්වතිය, ලෝක සම්මතයට බයේ අතඇරපු එක:(:sorry:....ඒක තමා දෙවනි ගොං...