1. dath kimbula

    පොලව යට සැගවූ හමුදා කදවුරක්

    කාලෙකින් දැක්ක හොද ත්‍රෙඩ් එකක්. දිගටම මේ වගේ දැනුමට යමක් එක් කරන දේවල් එළකිරියට එක් කරන්න.
  2. dath kimbula

    මොකද බං????????? මම දෙක තුනක් දැම්මා-විචාර- ෂොට් නෙවෙයි!!! පොඩ්ඩක් බලපං!!

    මොකද බං????????? මම දෙක තුනක් දැම්මා-විචාර- ෂොට් නෙවෙයි!!! පොඩ්ඩක් බලපං!!
  3. dath kimbula

    Elakiri.Com Eka Run Karanne Kawudha?

    එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම. රන් කරනව කියල මම...
  4. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    hakkak pala paminiyemi!!!!!!!:yes::cool::cool::)
  5. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ශ්‍රමය සදාකාලිකව ම පෙලනු ලබන ශෝකාන්තය.............................. ළදු ඕවිටි කලල් මතින්................... YBVAW0g4f98 ළදු ඕවිටි කලල් මතින් සුසුම් ගගක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා... අළුත් පාර හැදෙනවා.......... හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා පොළව...
  6. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මහා සම්ප්‍රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය....................... රෝමාන්තික ඔපෙරාව - The Romantic Opera J1-KIB02wDU හේමන්ත නිද්‍රාවේ ගිලෙන හැන්දෑවක නිසලතාවයේ මතු වෙන්නේ ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන ප්‍රේමාධ්‍යාශයයි....... සිහිනේ - උමතු නිම්නේ මා...
  7. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    දැන් මද මොහොතකට පෙර මේ හුය තුළ මගේ නමට සමාන නමක් අටවා ගෙන,ස්වකීය උත්තමාංග පූර්ව ‍භාගය අහිමි, පුරුෂ කෘත්‍යයෙහි අසමත් සිගාලයෙක් සිය ශරිර කෘත්‍ය සිදුකරමින් සිටින බව දුටුවෙමි. ඒ සිගාලයා අල්ලා පරසක්වල ගැසූ අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන් හට මාගේ ප්‍රණාමය පුද කරමි.
  8. dath kimbula

    How many elakirianz have u met personally

    01. urajdrlk 02. tharinda76 03. chathupatiya 04. lasa.lasa 05. lag8777 06. jkadithya 07. dj gamaya 08. chamikawp 09. kumara456 10. gayendra9*9 11. sriboysl 12.sasliit 13. Mr. Perera 14. walbada 15. kingdewi 16. peshala_R 17. nayana best මේ සෙට් එක ම පෞද්ගලිකව හමුවී ඇත.
  9. dath kimbula

    කෝට් 10 ක් ලැබුනොත්?

    ආයෙත් අහලා........:lol: මම හොදම එක තියාගෙන එළකිරි එකේ මගේ හොද ම බොක්කවල් 9යට බෙදනව ඉතිරි ටික...........!!!!!:lol::yes:
  10. dath kimbula

    girlfriend ගේ nick name 1..

    අදුන ගන්න කලින් අයිය-මගේ මස්සිනා-දාල තිබ්බ නම කටුස්සි යාලු වෙච්ච අළුත දාල කිබ්බේ කෑදැත්ති කියලා-දිග වැඩි නිසා "කෑදි" කියල කොට කරල තමා කිව්වේ........ දැන් බැන්දට පස්සේ ගෙම්බි....... නැත්තං අම්මි......... මල පැන්නමත් ඔය නම් ම තමා...නමුත් කියන "තානය" (Tone) වෙනස්..........!!!!! මොකක්ද බොලේ මේකේ...
  11. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    Cjp84IPcomw මෙන්න මේ ගිතය මා දැඩි ලෙස ප්‍රලය කළ ගීතයකි. ගීතයේ සන්දර්භය මෙන් ම මේ ගීතය ආසිරි ප්‍රියන්ත මුහුමුල්ලගේ නම් දක්ෂ,තරුණ නිවේදකයා ගේ පළමු මෙන් ම අවසන් ගායනය කළ ඛේදාන්තය එයට හේතුවයි............ හදවතේ ගැඹුරු කෙළවරකින් නැගෙන විචාරයක් බලාපො‍රොත්තු වන්න.
  12. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සනත් ගායනා කල ගී අතුරින් අතිශයින් ම ප්‍රේමනිය ගිතය මෙය යනු මගේ පෞද්ගලික අදහසය. ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම මෙතරම් විචිත්‍ර ලෙස වර්ණනය කරන අන් තැනක් නූතන ගීත ඉතිහාසයේ සෙවීම උගහටය. මේ තරුණයා දකින්නේ තම දිවි අරණේ මධු මල් පිපෙන, ඒ නිසා ම බමරුන් රොනට වඩින ආශ්චර්ය, ඇය ගේ පෙම බවය. ඇත්තෙන් ම මේ ආශ්චර්ය...
  13. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ගීතයක් ලෙසට මෙහි නිර්මාණාත්මක පාර්ශවය නම් අතිහය දුර්වල බව නොකියා ම බැරිය. හෙළ ගිත වල ඇති විශිස්ටතම ලක්ෂණයක් වන්නේ ව්‍යංගය අති සියුම් සහ බහුල ලෙස භාවිතා කිරීමය. නමුත් මෙම ගීතයේ එය නැත. නමුත් එසේ වන්නට හේතුව මහැදුරු සුනිලුන් ම පවන සංගීත සජ්ජායනයේ ආරාධනා ගීයෙහි පැහැදිලිව ම දක්වා තිබේ. "සාදු ජන ගන...
  14. dath kimbula

    හොඳම විදිහට හොරබඩු හංගමු...!!! TrueCrypt

    හොරුන් ගෙත් හොරු-කම්බ හොරු..............!!!!!!!
  15. dath kimbula

    කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

    කැම්පස් යන තෙක් වසර 3ක්, අපේ රතු සහෝදරවරුන්ට පින් පසිදුවන්නට ගෙදර ඉන්නට වූ කාලයේ ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ සේවය කළෙමි. ඇත්තට ම සේවය කලේ එතන නොවේ. ඒ සේවය කළ තැන අවශ්‍යතාවයක් නිසා හෝටලයේ සේවය කළෙමි. පසුව රට වට ගොස් රට වෙනුවෙන් මාගේ තිබූ ණය සියල්ලම පාහේ ගෙවා නිදහස් වීමි.
  16. dath kimbula

    "ස" ඉවරායි....

    ලොව කිසිවක් සදා කාලික නොවන බව පසක් කරමින් "ස" ප්‍රසංගය සිය අවසන් තීර්ථය වෙත යාත්‍රා කරයි......... අමරදේවයන් ද නිහඩ වත්මන් හෙළ සුභාවිත සංගීතයේ දැන් සිටින රජු වික්ටර්ය. කිරුළ හිමි කුමාරයා සුනිල් එදිරිසිංහය.
  17. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මම දන්නවා උඹ නෙවෙයි කියලා......ඕක දාල තියෙන්නේ ෆේක් අපතයෙක්.........මෙතන ජාතිය මතක් කරන්න මම කැමති නෑ...නමුත් ඌ තමන් ගේ උත්තමාංගයේ මුල් කොටස අහිමි වෙච්ච එකෙක් බව නම් නොකිය ම බෑ......!!!!!:growl::growl::frown:
  18. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ටැග් එක දැමූ එකා‍ ගේ මෑණියන් වහන්සේ සුවසේ වෙසෙන්නහු ද????:growl::growl::growl::growl::growl::growl:
  19. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සසා ගේ ගීත කතාව නම් පට්ටමය...............!!!!!:yes::yes::yes::yes::yes:
  20. dath kimbula

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ඒකනේ හාවෝ කිව්වේ........ සර්ව කාලීනයි....... සර්ව භෞමිකයි කියලා.......

    No contents