උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................
කේතුමතියේ ගීතය......................
cZotKfzXaMA
දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල් වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි..........
මේ .................කේතුමතී...