රත්තරන් බඩු ගන්න යන්න කාලෙ හරි..
ඒක පොඩ්ඩක් රත්තරන් වල ගණන් බලල අඩු වෙච්ච දවසකට දුවල ගිහින් ඇඩ්වාන්ස් කරල වරෙන්.මෙන්න මේකෙන් රත්තරන් වල ගණන් දවසෙන් දවස වෙනස් වෙනව බලන්න පුලුවන්.
මෙන්න මේකට විරෝධය පළ කරමි. ලංකාවේ රත්තරං මාකට් එක බොහෝ වෙලාවට තීරණය වන්නේ ලෝක වෙළද පොල මත නොව කල්පිටිය සහ මන්නාරම...