පොලොස් මැල්ලුම.
මැල්ලුමට ගන්නේ කොස් සහ පොලොස් අතර ඇති කොස් ගෙඩි. මෙය සිහින් ව ලියා පොලවල් වල එහෙම විකුනනවා. එය ගෙර ගෙනවිත් හොදින් වතුරින් සෝදන්න ලුනු සහ දෙහි ඇඹුල් ටිකක් දාලා. වතුර මිරිකා පසකින් තියන්න.
ගාපු පොල්, ලුණු, රතු ළූණු, රම්පේ, කරපිංචා,කහ ටිකක්, මිරිස් කුඩු ස්වල්පයකක්. තුන පහ ස්වල්පයක්...