කම්පියුටර් එකේ කොරල් ඩ්‍රෝ වලින් මම සාරියේ වර්කින් ලේඅවුට් එක කරල ප්‍රින්ට් කරල ගන්නවා........ග්ලිටර්,ත්‍රෙඩ්,සික්වින්ස් සහ පබලු අල්ලලා වර්ක් කරනවා ඔය හෙමිහිට ඉන්න ගමන්.......හැබැයි රජෝ එන අවුරුද්දේ උපන් දිනේට දෙන්න ඕන කරන එක මම පටන් ගන්නේ මේ අවුරුද්දේ.......
ඒ වගෙ එකක් තෑග්ගකට දුන්නම....අම්මෝ...