හිතවත් සහෝදරයා/සහෝදරිය,
විචාරයක් කරන්න පුළුවන් වෙන්නේ යම් කලාත්මක ගති ලක්ෂන සහිත නිර්මාණයකට. නිර්මාණාත්මක පසුබිමක් සහිත, ව්‍යංගයෙන් යටිපෙළ අරුතක් ගෙන එන නිර්මාන වලට. බුදුන් වදාල මුල මැද අග කළණ වන දහම සේ මැ, "තම තම නැන පමණින්" විද ගත යුතු නිර්මාණ වලට. ආනන්දයෙන් ඇරඹී, ප්‍රඥාව කරා රසිකයන් එළවන...