එහෙනම් වෛද්‍යවරු සැත්කමකින් එළියට ගත්තේ අහවල් ඒවද දන්නෑ , යකෝ හරි මගුලක්නේ , 60 කියල ඇණගහන්න බෑ කියන්නේ කොහොමද? ගොන් පාට් , ඕකුන් එහෙම කියනව ඇත්තේ උන්ගේ ප්‍රතිරූපය හදාගන්න වෙන්න ඕන , කොච්චරනම් අපේ මිනිස්සුන්ට මුන් වද දෙන්න ඇද්ද , මම පුද්ගලිකව දන්න කීප දෙනෙකුත් ඉන්නව , සිරාවට මෙහෙම දෙයක් උන්...