යේසුස් ක්‍රිස්තුස් ඇණ ගසා මරාදමන්නේ බොහෝ කලකට පෙරය. මේ ඒ කතාව ගැන පසු වදනක් නම් නොව , ඇණ 24 පනපිටින් ගසා ලංකාවට නැවත එව් කාන්තාවක් ගැනය. ඇය නමින් එල්.පී ආරියවතී මහත්මියයි. පැතුම් පොදි පිටින් හිත් දරා රට යන ඇය නැවත් පැමිණෙන්නේ ඒ සියල්ල සුනු විසුනු කර දමමින්ය. මේ කාරණාව සම්බන්ධයෙන් ඒ වූ වගකිවයුතු පුදගලයන් හසුකර ගත්තද සෞදි තානාපති කාර්යලය පවසන්නේ , මේ සිද්ධිය සම්බන්ධයෙන් වූ (60) පුද්ගලයා දියවැඩියාවෙන් පෙලෙන බවත් ඔහුට ඇණ ගැසීමට තියා තමන්ගේ වැඩ කරගැනීමටවත් නොහැකි බවත්ය. ඔවුන් තවදුරටත් පවසන්නේ මැගේ මානසික ආතතිය නිසා මෙය සිදුකරගන්නට ඇති බවත්ය.
මේ සීනිබෝල කතාවට අනුව ඇය තමන් විසින්ම ඇණ ගසාගෙන ඇතිබව කියාපායි. වෛද්‍ය වරුන්ගේ නිර්දේශ වලට අනුව ඇයගේ ශරීරයේ තුවාල දවස් 10 වඩා පරණ යන්නත් හා ඇගේ මානසිකත්වය සාමාන්‍යපරිදි තිබෙන බවත් තහවුරු කර ඇත.
ඒ අනුව අපට නිගමනය කල හැක්කේ , 60 හැවිරිදි සෞදි බාබා එපා කියද්දී මෑ විසින්ම ඇණ 24 ආසාවට ගහාගෙන ඇති බවයි.




Code:
http://asipiya.blogspot.com/2010/09/blog-post.html
Last edited:

ihi ihi. ෆොඩි ජෝක් එක්
