FileServe වලින් සල්ලි හොයන්න
FileServe කියන්නේ , File Upload කරන්න පුලුවන් Site එකක් , ඒකට අපි Upload කරන File කාටහරි Download කිරීමට සැලැස්වීමෙන් තමයි අපිට සල්ලි හොයන්න පුලුවන්.
ඕකෙ තියෙන MY Account කියන එකෙන් අපේ විස්තර දෙන්න පුලුවන් , මතක තියාගන්න ලංකාවේ Address දාල හදන PAYPAL ඒවට සල්ලි...