නෑ එයාගෙ හිත කියනව ඇත්තෙ රැවුල කපපන් කොණ්ඩෙ කපපන් කියලා. ඉතින් හිතට විරුද්ධ දේ කරන්නෙ. මාත් එයා කියන දේ කරනවා. දැන් නම් මගේ හිත කියන්නෙ උබට මෛත්‍රී කරන්න කියලා. 💀
අඩේ මෙහෙම සින්දුවකුත් තියෙනවානේ.
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටියි
නැගුනු සෙනෙහේ
කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි...//:(...