1. Candid-B

    මේ ෆේස්බුක් පෝස්ට් එකට සුපිරි වන්දියක් ගතහැකි නේද? 🤔

    ඒ පව් බන්. මේකෙ දාන්නත් එපා ඔයවගේ එව්වා. පව් :( යකෝ සෝෂල් මීඩියා දාලා ජරාම මිනිස්සු ඉන්නෙ. 🤷‍♂️
  2. Candid-B

    s#x විඳින්නේ කොහොමද? කියලා බුදු දහමේ උගන්නන විදිහ. රහත් උනාට menses නතර වෙන්නේ නැහැ. බුදු හාමුරුවොත් ගණිකා නිවාසෙට දානෙට වැඩියා.

    ඉතින් ඒක තමයි මාත් කියන්නෙ. සෙක්ස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. හරියට අපි ඇස් පිනවන්නේ මොනා හරි ලස්සන දෙයක් බලලා. අපි දිව පිනවන්නෙ රස දෙයක් කාලා. ඒ වගේ තමයි. මේක සෙක්ස් කිව්ව ගමන් බය වෙලා අතේ ගහන එක, ගෑනියෙක් එක්ක සෙක්ස් කරන එක මොන පවක්ද අම්මෝ අපායෙ යන්න තමයි කියන තත්වෙට මිනිස්සු පත් කරලා. 🤷‍♂️
  3. Candid-B

    Honda ජුලෝලා

    පයිය නැග්ගා™ ❤️
  4. Candid-B

    s#x විඳින්නේ කොහොමද? කියලා බුදු දහමේ උගන්නන විදිහ. රහත් උනාට menses නතර වෙන්නේ නැහැ. බුදු හාමුරුවොත් ගණිකා නිවාසෙට දානෙට වැඩියා.

    හරි ජේසු කව්ද කියලා වැඩක් නෑ අවජාතකයෙක් වුණත් හොඳ ගතිගුණ තියේ නම් එයා උත්තමයෙක්. මේ සාදු කියන්නේ නෑනේ බුද්ධා ගණිකාවන් ඇසුරු කළා කියලා. සමහරවිට ජේසු ගණිකාවන් ඇසුරු කරන්න ඇති. බුද්ධ ඇසුරු කලාද දන්නෙත් නෑ. ඒක නෙමෙයි වැදගත්. Sex කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. සුද්දෝදනයි මහ මායයි sex...
  5. Candid-B

    s#x විඳින්නේ කොහොමද? කියලා බුදු දහමේ උගන්නන විදිහ. රහත් උනාට menses නතර වෙන්නේ නැහැ. බුදු හාමුරුවොත් ගණිකා නිවාසෙට දානෙට වැඩියා.

    ඇයි මුලාවට පත් වෙන්නෙ? ඇත්ත ඇති සැටියෙන් නේද දැන ගන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ ඇත්ත ලියල තියෙන බිත්තියක් උඩ බොරුව නැමැති තීන්ත කෝඩ් 10ක්‌ විතර ගාලා ලස්සන කරලා තියෙන්නෙ. මිනිස්සු ඇලිලා තියෙන්නේ ඒ ලස්සනට. ඒත් වෙන්න ඕන ඒ බොරුව නැමැති තීන්ත යට තියෙන සැබෑ යථාර්තය සොයා යන එක. 🤌🏻
  6. Candid-B

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    පේජ් ගාණ වැඩි වෙනකොට චූටි ආතල් එකක් එනවද? 🙂
  7. Candid-B

    අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

    මෝඩ පගයෙක් පාරේ යන්න දන්නේ නෑ අයින් වෙලා. කරන්න දෙයක් නෑ. ඩ්‍රයිවර් බේරන්න උපරිම උත්සහ කරා. 🤷🏻‍♂️
  8. Candid-B

    s#x විඳින්නේ කොහොමද? කියලා බුදු දහමේ උගන්නන විදිහ. රහත් උනාට menses නතර වෙන්නේ නැහැ. බුදු හාමුරුවොත් ගණිකා නිවාසෙට දානෙට වැඩියා.

    නියම හාමුදුරු නමක්. තාර්කිකව කතා කරනවා. බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ නෑ.❤️
  9. Candid-B

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    කාමර කීයද ගබඩා කීයද සැලසුම සැදුවෙත් නුබම තමා. නෑදෑයන් හට එන්නට කීවද නැකතක් බැලුවද සිරිත එයයි. 🤷‍♂️
  10. Candid-B

    ලංකාවෙ පළවෙනි Pumped Water Storage එකට කැබිනට් අනුමැතිය

    ජිනසේන මෝටරයක් දාල වතුර උඩට අදිනව ඇත්තෙ. 🤷‍♂️
  11. Candid-B

    පාස්කු මහමොලකරු හමුවේ. මයින්ද මාත්තයට බැනපු උන්ට සිංහාසනේ ගූ යයි

    අනුර කුමාර ඇවිත් නෑ. ඒ කියන්නෙ ඌ තමයි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු. අර පුහුල් හොරා කරෙන් දැනේ වගේ වැඩක් තමයි. 🤷‍♂️
  12. Candid-B

    😁වාහන මිල පහලට .... 😁

    ලපකොටා චීනෙ එක්ක කතා කරලා මිනිස්සුන්ට නිකන් වාහන දෙන්න හදාගෙන. 💀
  13. Candid-B

    වහිනවද?

    ලාවට පොදයක් ගියා එච්චරයි මහා ලොකු වැස්සක් නෑ හැබැයි දැන් අව්ව නෑ කළු කරලා තියෙනවා - ගාල්ල
  14. Candid-B

    ට්‍රැක් ලන්තයේ තවත් දවසක්.

    ඒ එපා බන් මේ වගේ ඒවා කිරියෙ දාන්න. කිරිය කියන්නෙ next level ආයෙ සුපිරි මොළ තියෙන තැනක්නේ. මේව දැම්මම අපේ ට්‍රැක් අවුට් යනවා. තරහ යනවා මොනිටරේ කුඩු කරන්න හිතෙනවා. ආයෙ මේවා දාන්න එපා ඈ. 💀
  15. Candid-B

    අම්මෝ දවල් 11 මාරට විතර ටවුන් එකට ගියා

    සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ... මට මුවා වෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ.. 🤷‍♂️ ඊයා මහ පොන්නයෙක්නේ. 🤷‍♂️ ------ Post added on 1775119412
  16. Candid-B

    ලෝකය පාලනය කරන පවුල් 13

    මුන් මේ කොහෙවත් නැති හුත්තෙ illuminati conspiracy theory හදනවා. පිස්සු හුත්තෙ වැඩ තමයි. සිංහලුන්ගෙ මොලේ කුරොවල් වෙලා මේ රස්නෙට. 🤷‍♂️
  17. Candid-B

    We're Hiring

    0.58යි 💀
  18. Candid-B

    අම්මෝ දවල් 11 මාරට විතර ටවුන් එකට ගියා

    සිරාවට අපිට predict කරන්න පුළුවන් නේද බන්. අවුරුදු 5ක විතර data අරන් 🤷‍♂️
  19. Candid-B

    We're Hiring

    තයි පඩි :love2:

    No contents