1. dath kimbula

    .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

    මම හිතුවා.....ඒක තමා දැං ඒක හෙලවෙන්නේ..........!!!!!!:growl:
  2. dath kimbula

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    මමත් හොරෙන් බම්ප් කරමි......!!!
  3. dath kimbula

    මලේ උඹ රැප්කාරයනේ.......මට උදව්වක් ඕනේය...... චින්ති ගේ "කඩප්පුලි" මතකද? ඒකේ රැප් එකේ ලෙරික්ස්...

    මලේ උඹ රැප්කාරයනේ.......මට උදව්වක් ඕනේය...... චින්ති ගේ "කඩප්පුලි" මතකද? ඒකේ රැප් එකේ ලෙරික්ස් වුවමනා වි කිබේ..... හොයල‍ා දෙන්න පුළුවන් නම් පින්ය.......
  4. dath kimbula

    .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.

    ලාවට බම්ප්............. ඡන්ද දිපල්ලා කෝ මේක වේලෙනවා................. හංසයත් නෑ වගේ.....තනියමයි බම්ප් කරන්න වෙන්නෙත්........
  5. dath kimbula

    හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter)

    රෙප් කපන නිසා ලාවට බම්ප්...............!!!
  6. dath kimbula

    2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    [/CENTER] රෙදි නැත.............!!!!!:lol::lol:
  7. dath kimbula

    ලොව~වැඩිම~වාර~ගණනක්~විවාහ~වූ~කාන්තාව~

    මෙයාද? මම හිතං හිටියේ අම්මපා අපේ ටොපා නංගි කියලා......!!!!!
  8. dath kimbula

    .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

    අනේ කරපං කෝ....මේක හෙන ඇණයක් බං...........!!!!! මම හොද හුප්පද දෙකක් තුනක් කියල ඡන්දය දාන්න කියන්නද?..... නැත්තං හොද කුනු රස වෑහෙන, මව් ගුන ගායනා කෙරෙන කවි පන්තියක්......?????
  9. dath kimbula

    15 වසරකට පසු මරණයෙන් නැගිටි 2Pac Shakur

    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැමීමට සෑහෙන කාලයක් බලා හිටියද සම්මාන කෙළිය නිසා අතපසු විය. කතන්දරය මේකය........ ටුපැක් ගේ මරනය සම්බන්ධව මම නම් ඇගිල්ල දිගු කරන්නේ CIA සංවිධානයට නොවේ. ක්ලෑන නමින් අප ඔත්තු සේවා වලදි සාමාන්‍යයෙන් හදුන්වන "කූ-ක්ලක්ස්-ක්ලෑනය" (Ku-Kluks-Klan - KKK) වෙතය. මෙය කලු ජාතිකයන්...
  10. dath kimbula

    .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

    මොකද බං මේ පෝල් එකට ඡන්ද අඩු............ සෞඛ්‍ය එපා වෙලාද?????????? ඡන්දය දීපියව්.........!!!!!!!!!!!!!!!
  11. dath kimbula

    මාර්ක්ස්වාදය

    කාර්ල් මාක්ස් ගේ "ඩස් කැපිටල්' -ධනවාදය පොතේ සිංහල පරිවර්තනය තියනවා. ලෙනින් ‍ආගම ගැන, රජය ගැන. අධ්‍යාපනය ගැන ලියපු තීසිස් සෙට් එක සිංහලෙන් තියනවා. එතන තීසිස් 34ක්. ඒ වගේම රතු පොත - චීන කමියුනිස්ට් පක්ස සභාපති මාවෝ සෙ ඩොං ලියපු එකේ සිංහල පරිවර්තනය තියනවා. ඒ වගේ ම කියවන්න ජාක්වස් ඩෙරීඩා ලියපු...
  12. dath kimbula

    චාටර් උදව්වක් දීපල්ලා..

    බෆලෝ සෙප්ටික් ටැංකි පොල්ගස්ඕවිට ඇත. හාඩ්වෙයාර් වලද තිබේ....... ප්‍රමාන අනුව ගනන් වෙනස්....... ලොකු ම එකක් 14ක් විතර වෙයි.............
  13. dath kimbula

    Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....

    පට්ට තෑන්ක්ස් ලින්ක් ටිකට........ පුළුවන් නම් Alias සීරීස් එකෙත් මේ වගේ එකක් දාපං........ අන්න ඒකත් නියම කතා මාලාවක්......... රම්බෝල්ඩි ගතිකය ඇරුනු කොට ඒකෙ තියන සමහර චරිතවල ක්‍රියාකාරකම් ජීවිතයට සම්බන්ධයි.......
  14. dath kimbula

    චාටර් උදව්වක් දීපල්ලා..

    ready made ප්‍රතිපූතක ටැංකියක්-කොන්ක්‍රිට් ඒව තියනව ගන්න......අරං වලට බස්සලා බට ටික හයි කරපං........ දවසෙන් වැඩේ ගොඩ..........
  15. dath kimbula

    2011-2012 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

    අංජලී නම් පට්ටමය.........නමුත් ඒකේ අන්ප්ලග්ඩ් වර්ෂන් එකක් සොයාගත යුතුය........ අන්ප්ලග්ඩ් වර්ෂන් එක ගැන නම් උපමාවන් දැක්විය නොහැක....... බාලසුබ්‍රමනියම් ගේ කටහඩම සිත ප්‍රහර්ෂයෙන් මන්මත් කරන එකකි.......!!!!!!!
  16. dath kimbula

    2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    අහෝ මාගේ අතිරමනිය, පරම පිවිතුරු ළිද....!!!!!!!!!!!!!!:lol::lol::P:P:P
  17. dath kimbula

    2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    මෙය නම් හින් නූලෙන් ගසන ලද මඩ ප්‍රහාරයක් බව නොකියාම බැරිය.............. සමේ ගසන ලද යම් අඩයාලමක් මා හට ආරම්මණය වෙයි......!!!!!!!!!
  18. dath kimbula

    2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර, ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! මෙහි අර්ථය බෝතල පාටියකට මෙහි විනිශ්ය තීරනාත්මක ලෙස වෙනස් කල හැකි බවද??????????:angry::angry::shocked::eek:

    No contents