හෙළයන් ගේ මුතුන් මිත්තා ලෙස අපට උගන්වා ඇත්තේ විජය වේ.
නමුත් මම ඒ පිළි නොගනිමි. හොරක්, මංපහරන්නෙක්, සල්ලාලයෙක් සහ ස්ත්‍රී දූෂකයෙකු ගෙන් අප -එනම් හෙළයන්_ පැවතෙන්නේ නැත.
මා විශ්වාස කරන ලෙසට මාගේ ආදීම මුතුන් මිත්තා මහා බලි නම් අසුරයාණන්ය. අප ඒ පරපුරේ වරුග උරුමකරුවෝ වෙමු.
මගේ කළු හම ද, හෙළ බව ගැනද මම...