තේරුම් ගනින් එහෙම ඒවා මේ ලෝකේ නෑ.........
සුනිල් ආරියරත්න සර් කියන විදිහේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සද කිරන සේ අචින්ත්‍ය" ප්‍රේම තියෙන්නේ එතුමා ගේ ප්‍රේම උටෝපියා වල විතරයි.
අපි කොහොම බටර් ගාල, අයිසින් දාල, ප්‍රේමය ප්‍රේමය කිව්වත් ඕකෙ අවසානය රාගය. වර්ගයා බෝකිරීම සදහා රමණයෙහි යෙදීමේ අවශ්‍යතාවය...