මට මේ ලඟදි ආරංචියක් අවා මචන්, ලංකාවේ ප්‍රධානම රජයේ සේවකයෙක් ගියපු ඉස්කෝලෙට (දකුණු ලකේ) ;) ළමයෙක් දාන්න ලක්ෂ 18ක් ගත්තා කියලා , ඔය 18න් 10ක් වත් පිනාට ලැබෙන්න ඇති නේ , අවුරුද්දකට ඔය වගේ කී දෙනෙක් ගන්නවා ඇතිද ?
ඇත්තටම රජයේ සේවකයන්ගේ වත්කම් උපයාගත්ත විදිය ගැන හොයන්න ක්‍රමයක් තිබුනා නම් , ලොකු...