මේ සිද්ධිය මට මේ ලඟදි ආරංචි උනේ
අපි හිතාගෙන ඉන්නේ ලොකුලොකු ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා තමයි පගාව ගන්නේ ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවල ඉන්න පින්සිපල්ලා හරි හොඳයි කියලා නේ
මෙහෙමයි සිද්ධිය වෙන්නේ නගර ආසන්නයේ තියෙන ළමයි 200-300 ඉන්න පොඩි ඉස්කෝලවලට එන්න සමහර ගුරුවරියන් පොරකනවා , මොකද ඒ අයට පොඩි ළමයි...