තමුන්ගෙ කියල මතයක් ? මගුලක් කියනවා. හොඳට බලපන් ඔය කියවන උන් හැම එකාම තව කවුරු හරි කියපු එකක් ආයෙ ඌ කිව්ව වගේ අනිත් උන්ට කියල පොර වෙන්න යනවා. මම හොඳට බලලා තියෙනවා. රැල්ලට යන උන්. තමුන්ගෙම කියල මතයක් තියෙන මනුස්සයෙක් නම් අනිවා ඌ තැන තැන කියවන්නෙ නෑ. ඌ ගොඩක් වෙලාවට නිහඬයි. හරියට අපේ @nihada minisek...