මචන්ලා මේ type එකේ ගෙදරක් හදන්න කියක් වගේ යයිද? furniture, bathware අනං මනං ඔක්කොම එක්ක? කාමර 4ක.
Tikak Intako Active member Jan 8, 2026 80 125 33 Mar 20, 2026 #1 මචන්ලා මේ type එකේ ගෙදරක් හදන්න කියක් වගේ යයිද? furniture, bathware අනං මනං ඔක්කොම එක්ක? කාමර 4ක.
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Mar 20, 2026 #2 SQ feet gana ekka oka wenas wenawa ne. 15Mn? wage yayi ne? Reactions: Tikak Intako
Candid-B Well-known member Apr 25, 2019 34,955 1 61,000 113 Mother Earth Mar 20, 2026 #4 10 mil Reactions: Tikak Intako