නගෝ විචාර "වැරදි" වෙන්නේ නෑ.........විචාරයක් යනු ඒ ඒ පුද්ගලයා ඒ ඒ කලා කෘතියෙහි හරවත් සහ දුබල තැන් පෙන්වමින් ඇතිකරන සමාජ කතිකාවකි. අනික අපි මේ විචාර ගෙන එන්නේ දැනට කලා ලෝකයේ පවතින "අන්‍යෙන්‍ය පිට කසා ගැනීම" ට නොවේ නොවැ........
ඔබ රස වින්දනයට හසු කල ගීතය මතු පිට භාවය සහ ඇතුලාන්ත භාවයන් දෙකකින්...