ඇත්තටම සන්නස්ගල කියන්නේ අපේ කාලයේ පහල වෙච්ච නිර්මානශීලී ම ගුරුවරයා. මම දැකපු හොදම අළෙවිකරු. මෙහෙම කියන්නේ දොසකට නෙවෙයි, මම දකින විදියට "මාකටින්" නැතුව මේ ලෝකේ කිසි දෙයක් සාර්ථක වෙන්නේ නෑ. එතුමා ඒක හොදට ම කරනවා, ඉගෙන්වීම වගේම. එතුමා එක්ක මගේ පොඩි පහේ අරෝවක් තියනවා. නමුත් මම එතුමට තියන ගුරු ගෞරවය...