1. Dinushasankalpa

    EK Married Club-4

    යකෝ මේක මාර බයක් නෙහ්.. අක්කටවත් බයද මන්දා මෙච්චර :lol:
  2. Dinushasankalpa

    EK Married Club-4

    උඹ යකාව හොදට දන්නවා වගේ
  3. Dinushasankalpa

    NAYAGARA ALLA LIVE BALAMU !!!

    තාම හරියට පේන් නෑ..:no::sorry: ආයෙ නොපෙනෙන වෙලාවට මේක බම්ප් කරලා අපිව රැවැට්ටුවොත් නඩු දානවා
  4. Dinushasankalpa

    EK Married Club-4

    හා :shocked: :lol::lol: :cool:
  5. Dinushasankalpa

    EK Married Club-4

    රෝද 4කින් ? :yes:
  6. Dinushasankalpa

    EK Married Club-4

    :lol:
  7. Dinushasankalpa

    EK Married Club-4

    :sorry:
  8. Dinushasankalpa

    EK Married Club-4

    :lol: වරකා විතරක් කෑවා නං බඩ එක අදුරගන්න නිසා කෙසෙල් වගේකටත් වැඩේ දුන්නා :cool::lol::lol:
  9. Dinushasankalpa

    EK Married Club-4

    :eek: වරකා ගෙඩියක් තිබ්බා ගහේ.. මේ ඒකට වැඩේ දෙන ගමං.. කොහොල්ලෑ අරින්න පොල් තෙල් ගෑවා දැං පොල් තෙල් ගෑවෙනවා කී බෝඩ් එකේ :shocked::lol:
  10. Dinushasankalpa

    EK Married Club-4

    both r same :cool: lu
  11. Dinushasankalpa

    EK Married Club-4

    :eek: මං තව කාලත් නෑ.. මසක් මාලුවක් නොකා කොහොමද දවල්ට කන්නෙ :sorry:
  12. Dinushasankalpa

    EK Married Club-4

    :eek: එහෙමත් එකක් තියෙනවද..
  13. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: :sorry: ගැත්තාට අනුකම්පා කරත්වා .. ඊලග කෑල්ල තවත් රසවත් :cool:
  14. Dinushasankalpa

    EK Married Club-4

    :lol: කලුගල් වගේ හයිය උනා බං කවරෙ.. ගෙදර අයට හපලා හපා ගන්න බැරි උනා.. අන්තිමට :sorry:
  15. Dinushasankalpa

    EK Married Club-4

    :yes::sorry: ඒ උනාට පිට රටවල ටින් කරපු කෑම ලංකාවෙ වගේ නෙවෙයිලු.. රහ තියෙනවයි කිව්වෙ :eek:
  16. Dinushasankalpa

    EK Married Club-4

    :yes: මටත් ඔය උයන සීන් එක එච්චර බෑ.. හැබැයි මේ ත්‍රෙඩ් බලං කෑම දෙක තුනක් හැදුවා.. කොත්තු රොටී.. ෆ්‍රයිඩ් රයිස්... :yes: මාලු පාං නං හදලා කන්න උනේ නෑ.. හමුදාවෙං අරං ගියා කාලතුවක්කු උන්ඩ විදිහට පාවිච්චි කරන්න :sorry:
  17. Dinushasankalpa

    EK Married Club-4

    නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්‍රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට.. :sorry:

    No contents