EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    හුඟක් වෙලාවට ලේබල් එක විතරයි වෙනස් සහෝ, එකම රටෙන් එකම කම්පැනියෙන් ගෙනත් මෙහෙ අපේ අය තමන්ගෙ ලේබල් ගහගන්නවා, වෙනසක් තියෙනවනම් තියෙන්නෙ, පෑලියගොඩ TESS බ්‍රෑන්ඩ් එකේ විතරයි.
    http://www.tess.lk

    :(:( කතා කරලා වැඩක් නෑ..... සතොසේ එක නම් පස් වගේ...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උලමො, ඔය කඩ තුනෙම වෙන ජාති වල ටින් මාලු තියනවා. ඒවා අරං බලපිය. :P

    :frown::growl: ගත්තා බං තියෙන ඔක්කොම බ්‍රෑන්ඩ්ස්, කාගිල්ස් එකේ උන්ගෙම ගහන එක කලින් හොදට තිබ්බා..... දැන් ඒකත් මෙලෝ රහක් නෑ...... :no: කීල්ස් කාරයාවත් එකක් ගහනවා නම් බලන්න ඕනා...... :yes: අරලිය / කැප්ටන් / තව ජාති මතකත් නෑ ගත්ත ඒවා..... දැන් අළුත් බ්‍රෑන්ඩ් එකක් දැක්කොත්, ඉස්සෙල්ලා පොඩි ටින් එකක් අරන් බලලා, ඒක ටිකක් හරි හොද තත්වේ නම් විතරයි, ලොකු එකක් ගන්නේ..... :( :growl:

    කෝ තවම කාලා බලන්න බැරි උනා අර ලංකාවේ, ආස්චර්යේ ටින් මාළු එකක් නම්...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: කියලා වැඩක් නෑ බං..... අර සතොසේ තියෙන එක නම් අන්තිම සවුත්තුයි.... කාගිල්ස් එකේ තියෙන ඒවත් එච්චරම තමා..... කීල්ස් එකෙන්වත් අරන් බලන්න ඕනා...... :yes:

    රෙද්දේ සතොස වගේම තමයි උන්ගේ සැමන් ටිනුත්......... මෙලෝ රහක් නෑ........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :frown::growl: ගත්තා බං තියෙන ඔක්කොම බ්‍රෑන්ඩ්ස්, කාගිල්ස් එකේ උන්ගෙම ගහන එක කලින් හොදට තිබ්බා..... දැන් ඒකත් මෙලෝ රහක් නෑ...... :no: කීල්ස් කාරයාවත් එකක් ගහනවා නම් බලන්න ඕනා...... :yes: අරලිය / කැප්ටන් / තව ජාති මතකත් නෑ ගත්ත ඒවා..... දැන් අළුත් බ්‍රෑන්ඩ් එකක් දැක්කොත්, ඉස්සෙල්ලා පොඩි ටින් එකක් අරන් බලලා, ඒක ටිකක් හරි හොද තත්වේ නම් විතරයි, ලොකු එකක් ගන්නේ..... :( :growl:

    කෝ තවම කාලා බලන්න බැරි උනා අර ලංකාවේ, ආස්චර්යේ ටින් මාළු එකක් නම්...... :(
    ලොකු ටින් එකෙයි පොඩි එකෙයි තියෙන්නෙ මාලු වර්ග 2ක් සහෝ. ඉතින් ඔහොම හොයාගන්න වෙන්නෙ නෑ, කෝකෙත් පොඩි එක තමයි චාටර්:D
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රෙද්දේ සතොස වගේම තමයි උන්ගේ සැමන් ටිනුත්......... මෙලෝ රහක් නෑ........
    :yes::growl::growl:
    ආශ්චර්යයේ මාලු ටෙස් කරලා බලන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොකු ටින් එකෙයි පොඩි එකෙයි තියෙන්නෙ මාලු වර්ග 2ක් සහෝ. ඉතින් ඔහොම හොයාගන්න වෙන්නෙ නෑ, කෝකෙත් පොඩි එක තමයි චාටර්:D
    ඈ ??? එතකොට පොඩි ටූනා ටින් එකක තියෙන්නෙ හාල් මැස්සොද ? :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කඩුවෙල ඉදන් ජා ඈල නිවාසිපුරට යන්න..... :yes: දැන් කියපන්කෝ උඹේ ෂෝට් කට් එක...... :yes:

    ආවා කොස්වත්තට....... එතනින් දැම්මා අංගොඩ හරහා කැලණියට...... කැළණියෙන් දානවා ටයර් හන්දිය පැත්තෙන් ගිහින් වත්තලට හරි කිරිබත්ගොඩට ගිහින් රාගම පාරේ හරි........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං වෙජිටේරියන් එවුන් කන්නේ.......?

    කාපන් හතු.........:yes::yes:
    :eek:
    වරකා ගෙඩියක් තිබ්බා ගහේ.. මේ ඒකට වැඩේ දෙන ගමං..
    කොහොල්ලෑ අරින්න පොල් තෙල් ගෑවා දැං පොල් තෙල් ගෑවෙනවා කී බෝඩ් එකේ :shocked::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොකු ටින් එකෙයි පොඩි එකෙයි තියෙන්නෙ මාලු වර්ග 2ක් සහෝ. ඉතින් ඔහොම හොයාගන්න වෙන්නෙ නෑ, කෝකෙත් පොඩි එක තමයි චාටර්:D

    :shocked::shocked: ඒ මොන හරුපයක්ද.....?? එතකොට ලොකු ටින් එකේ ටූනා මාළු..... පොඩි ටින් එකේ සාලයෝ.....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආවා කොස්වත්තට....... එතනින් දැම්මා අංගොඩ හරහා කැලණියට...... කැළණියෙන් දානවා ටයර් හන්දිය පැත්තෙන් ගිහින් වත්තලට හරි කිරිබත්ගොඩට ගිහින් රාගම පාරේ හරි........
    ඕක කොහෙන්ද ෂෝට් ?
     
    Status
    Not open for further replies.