එළකිරි එකේ ඉන්න මේ කූලා ගැන නම් මහාවංස ටීකාව වගේ පොතක් ලියතෑකි මට........
මූ තරම්, කෙල්ලන්ට පැනි හලන එකෙක් මේ චක්රාවාටයේ ම නැතුව ඇති........
මූ ලංකාවට ආවා ම මම හිතං ඉන්නේ මූත් එක්ක බිස්නස් එකක් පටන්ගන්න.....
මම මූව බාල්දියක වාඩි කරවලා ලස්සන කෙල්ලන් ව පෙන්නනවා......මු ගෙන් බේරෙන පැණි බෝතල් කරල...