1. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    සොරිය...අප නොවේ මම විය යුතුය.............!!!! පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන පැරණි අප්‍රිකානු ආතෝපදේශය මම පිලිගනිමි. අප දිගටම මෙහි එල්ලි හිදිම ට වඩා අලුත් අය මේ දෙයට පොළඹව මෙයින් යාමට පුලුවන් නම් හොද යයි සිතමි.
  2. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    පළමුව ඔබේ විචාරය සහ රසවින්දනය පසසමි.......!!! තව දුරටත් මෙසේ ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි......!!! දැන් අප මෙයින් ගියද කම් නැතැයි සිතමි...අපි කරගෙන ආ කාරියය කරගෙන යාමට සමත් පිරිසක් මෙය වටා රොක්වී සිටිති. කෙසේ වුවත් පැරනි මලවුන් අළුත් මලවුන් හට ඉඩදිය යුතු නොවැ........:)
  3. dath kimbula

    චැට් වැඩ නැත....... http://www.elakiri.com/forum/showpost.php?p=12357685&postcount=2287

    චැට් වැඩ නැත....... http://www.elakiri.com/forum/showpost.php?p=12357685&postcount=2287
  4. dath kimbula

    චැට් වැඩ නැත........ http://www.elakiri.com/forum/showpost.php?p=12357685&postcount=2287

    චැට් වැඩ නැත........ http://www.elakiri.com/forum/showpost.php?p=12357685&postcount=2287
  5. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    පීතෘ ප්‍රේමයේ අනුවේදනය......... දරු දුක උහුලා තනිව වැළපෙනා............. jA3XfXdZx8I දරුවන් තුරුල්ලේ ඉන්නා ක‍ලේයා දරු සැප තරම් අන් නිවනක් නැතේයා දරු ගින්දර වැද හදවත දැවේයා දරු දුක තරම් ගින්නක් ලොව නැතේයා දරු දුක උහුලා - තනිව වැළපෙනා බුදු බව ලබනා - පියවරු වෙසෙනා...
  6. dath kimbula

    ලංකාවේ පරාජයට සැබෑ හේතුව.....!

    ළිද....ළිද...ළිද............!!!!!!!!
  7. dath kimbula

    නොදකින් බස්සා

    ඇත්තට ම බස්සන් බොහෝ යහපත් සතුන්ය. උන් පෙනුමෙන් ප්‍රියංකරය. අභිමානීය. වෙනත් පක්ෂින්ට වඩා මම බස්සන් ප්‍රිය කරමි. උන් ගෙන් එකෙක් ඇති කිරීම පිණිස යම් දිනෙක ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිමි. ඇති කරන බස්සෙකු උරහිස මත තබාගෙන යාමට මම ඉතාමත් කැමතිය.........!!!!!:)
  8. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    මෙය විග්‍රහ කරගැනීමට නම් මුල් පද කීපයද සිහි කල යුතුය....... මා අහසේ ලියූ දේ - පෙනුනෙ නුඹට විතරමයි මා සුළගට කියූ දේ - ඇසුවෙ කවුද නුඹ තමයි....... මේ තරුණිය ගේ සියළු ම සිතැගි, අහසේ ලියන, සුළගට කියන දේ පවා දකින්නට, අසන්නට තරම්, ඇය සිතන විදියට ඇය "ආදරෙයි" කීම ඇසෙන්නට පවා,ඔහු ඇයට ළංවී...
  9. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    දනුෂ සංකල්ප සොයුරා මෙම ත්‍රෙඩ් එකට පැමිණීම අතිශය අගය කොට සළකමි...........:) දිගින් දිගටම මේ හුය සමග සම්බන්ධවන්න..............:) ජීවිතය විදින්න.........:)
  10. dath kimbula

    1000 වෙනි පෝස්ට් එකට සුබපැතුම්....... එයද වටිනා කියන ත්‍රෙඩ් එකකට දැමීම ගැන පින්ය............

    1000 වෙනි පෝස්ට් එකට සුබපැතුම්....... එයද වටිනා කියන ත්‍රෙඩ් එකකට දැමීම ගැන පින්ය............
  11. dath kimbula

    අපේ බුදු හාමුදුරැවන්ගේ කේෂ ධාතු

    මෙපින්කම හේතුවෙන් ඔබේ සසර ගමන කෙටි වේවා!!!!!! ......පවු සිද්ධ වෙනව දැන් නම්......අර සුපුරුදු හරුපේ ම තමා......යූ මස්ට් ස්ප්‍රෙඩ් සම් රෙපියුටේෂන්ස් බිෂෙ‍ේ............බ්ලා..බ්ලා..බ්ලා......!!!!
  12. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    මචං, මම නම් මේ ත්‍රෙඩ් එකට අමුණ‍න්නේ සිංදුවල තේරුම් නෙවෙයි. විචාර, නැත්තම් මා ඒ ගීතය විදින සංවේදී ආකාරය. මම මේ ගීතය විදින්නේ යමුනා මේ ගීය ලියපු හේතුව තුළ නෙවෙයි. කලාකෘතියක් තේරුම් ගන්න ඕන නෑ, විදින්නයි ඕන. මම විදින විදිය මම දානවා. අපේ මිතුරන්ටත් ඒ ඔස්සේ යම් වින්දනයක් අරමුණු කරගැනීමට. ඉතින්...
  13. dath kimbula

    Lanka E news එකේ සිටින බල්ලන්

    රට ගැන කතා කරන ඔන ම මනුස්‍සයෙක් මේ අවජාතකයන්ට ගෝත්‍රිකයෝ තමා.......ඔය වගේ පාහර අවජාතකයන් ටිකක් ඉන්නවා හැම තැනටම රිංගලා......මේකෙත් ඉන්නවා....... මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ අංක දෙක ඔය කියන පර බල්ලා සුනන්ද දේශප්‍රිය කියන කැනහිලා. ඔය අවජාතකයා 71 කැරැල්ලට සෙට් වෙලා පස්සේ තමන් ගේම සගයන් පාවල දුන්න...
  14. dath kimbula

    එළකිරි යේ ඉන්න චීත්ත ඩයල් ගැන !

    දැන් නේ දැක්කේ...... ජයම වේවා....... හැබැයි කලිසං, ජංගි ගැලවිලා ද මංදා පළවෙනි පෝස්ට් එකෙන් ම..........!!!! :පී
  15. dath kimbula

    Batticaloa Dreamzzzz....

    කෝච්චි නම් පෙරේරා-පෙරේරා නම් කෝච්චි........... ඇත්තටම උඹ රේල්ලුව පැත්ත පලාතේ රස්සාවක් වත් නොකර කොහොමද බං මේ කෝච්චි වලට මෙච්චර ප්‍රේමයකින් බැදුනේ........ මුගෙන් ඇහුවොත් කියයි කෝච්චියක නට් එකේ බෝල්ට් එකේ ඉදන්....... ඇත්තට ම වටිනවා ඒ දැණුම........කවද හරි පොඩි පෙරේරාත් මේ වගේ ම කෝච්චි ප්‍රේමියෙක්...
  16. dath kimbula

    HappY BirthdaY !!

    ඊයේ මා අමතන ලදී............. එතුමා සුවෙනි............ අපේ කස්ටිය සුවෙන්දැයි විමසන ලදී......... යුරාජ් ලොක්කා අද දින උදේ විත් මැහුම ඉවත් කර ගෙන ගියේය...... පොරත් ාකලිනි.......වෙන ඒවා කෙලින් දැයි මම නොදනිමි........:baffled::baffled::rofl:
  17. dath kimbula

    HappY BirthdaY !!

    වැසිකිළි වල පදිංචි වූ සෙටමෝල් සගයන් පිළිබද ආරංචි නැති බව පෙනේ................ සතුටුයැ................!!!!!!! හොක්...හොක්...හොක්...........!!!!!
  18. dath kimbula

    ඇන්ටන් ජූඩ් මෙලොව හැරයයි

    උාද් පාන්දර ම අාරංචිය අසා තූස්නිම්භූත වූායමි..............!!! අපට දැනට හිටපු ෙහාදම ප්‍රහසන නලුවාය................. ජූඩ් මහත්මාණෙනි, ඔබට ස්වර්ග මෝක්ෂ සුවය අත්වේවා......!!!!!!!!
  19. dath kimbula

    HappY BirthdaY !!

    තාම වෙරිද ????????????????? ලොල්.........!!!!!!!!!!
  20. dath kimbula

    සුනන්ද දේශප‍්‍රිය අත්අඩංගුවට

    තව සෙට් එකක් ඉන්නව දෙන්න ද නම්......... වික්‍රමබාහු කරුණාරත්න පාක්‍යසෝති සරවන මුත්තු සුනිලා අබේසේකර පෝද්දල ජයන්ත තව සෙට් එකක් ඉන්නවා....................:angry::angry::angry::angry:

    No contents