මේ උත්සාහය වෙනුවෙන් තුති සහෝදරයාණෙනි. නමුත් මේ ගීතය මා සතුවද තිබේ. අපෙ අවාසනාවේ දිග පළල පෙන්වමින් මෙම සුන්දර, ඉහල ගුණාත්මයකින් යුතු වූ ගොනුව යම් දේවදත්තයෙකු විසින් "රිවර්බ් මියුසික් එකක්" උඩින් පටිගත කොට කෙළෙසා ඇත...........
මා සොයන්නේ මෙසේ දූෂ්‍ය නොකොට පවතින, මුල් පටිගත කිරීමය. ඔබේ වෙර උදෙසා...