එළකිරි රේඩියෝවේ රුව, ගුන වරුණ අසා,දැක නැත්තෙමි.
සාමාන්‍ය රේඩියෝ චැනලයක් සේ යයි සිතමි. නමුත් දැන් තියන එෆ්.එම්. සේවවක් බදු එකක් නම් පටන් ගන්නවාට වඩා නැතුව සිටීම වඩා යහපති.
නමුත් දැනුම, අවබෝධය සහ වින්දනය ගෙන එන, අසන උන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන සද් කාර්යයක් නම්, ඩෙෆා මොළයෙන්, අත්වලින් සහ...